‘මම ගණිකාවක්.. මම සෙක්ස් වලට ආසයි..’ ශර්මි කුමාර්ගේ වීඩියෝව යූටියුබය හොල්ලයි..

August 10, 2018 at 12:03 am | lanka C news
‘මම ගණිකාවක්.. මම සෙක්ස් වලට ආසයි..’ ශර්මි කුමාර්ගේ වීඩියෝව යූටියුබය හොල්ලයි..

ප‍්‍රකට නිරූපන ශිල්පිනියක් වන ‘ශර්මි කුමාර්’ විසින් අන්තර්ජාල මාධ්‍යයක් සමගින් කරන ලද සම්මුක සාකච්චාවක් මේ දිනවල අතිශයින් ජයප‍්‍රියය.

‘මම ගණිකාවක්.. මම සෙක්ස් වලට ආසයි..’ යනුවෙන් ඇය කරන ප‍්‍රකාශයන් සම්බන්දයෙන් සමාජ ජාලයන්හි විවිධ ප‍්‍රතිචාරයන් පලවෙයි.

669,101 views
Main News