මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා..- ලාල් කාන්ත..

January 2, 2021 at 10:40 am | lanka C news
මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා..- ලාල් කාන්ත..

තමන් ඉඳහිට අඩියක් ගහන බව ඇත්ත යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

කිසිවෙකුට ඕන ලෙස තමන්ගේ ක්‍රියා පටිපාටියෙන් වෙනස් කරන්නේ නැති බවත් පවසන ඔහු මත්පැන් නොබොන බවට පක්‍ෂය තුල සම්ප‍්‍රදායක් හෝ නීතියක් නැතැයිද කියා සිටී.

තමන්ගේ ජීවිතයේ කිසිදු ක්‍රියාකාරකමක් හැසිරීමක් තමන් වෙනස් කරන්නේ නැති බවත් තමන් සමඟ ගනුදෙනු කරන්නට අකමැති නම් ඒ අයට තමන් අත හැරිය හැකි බවද ඔහු සඳහන් කළේය.

තමන්ගේ ලිංගික ජීවිතය ගත කරන්නේද තමනට උවමනා ලෙස බවත් තමන්ට හිතුනොත් සමලිංගික වුවද වන බවත් ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඒ මහතා මේ අදහස් පළ කර ඇත.

144,624 views

31 Comments to “මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා..- ලාල් කාන්ත..”

  1. Dev says:

    මිනිහෙක් මහන්සි වෙලා සල්ලි හෙව්වොත් ඌ ධනපතියා, ඌට විරුද්දයි. සල්ලි තියෙන දෙමව්පියන් තමන්ගේ සල්ලි වියදම් කරලා ලමයට ඉගැන්නුවොත් ඒකට විරුද්දයි. ඒවට නිදහස නෑ. නිදහස තියෙන්නෙ බොන්නයි, කුඩු ගහන්නයි, බඩු ගහන්නයි, සමලින්ගික වැඩ වලටයි විතරයි. මොකක්ද මේ විකුර්ථිය?

    • බන්ඩා says:

      ජෙප්පන්ගේ අනර්ගත්වයේ උදාහරනයක්. ජිප්සි සුනිලා තව එකෙක්. අනර්ගතම උදාහරනය පුංචිඅම්මා. 🤩🤩🤩

  2. ජනජය says:

    අමුතුවෙන් කරන්න දෙයක් නෑ..බොල කොහොමත් සමලිංගික තමයි…රනිල් එක්ක බුදිය ගත්ත ..මතක නෑ??

  3. Lapayage dhobi says:

    Jeppo kiyanne kalakanni wikurthi manasika rogee adu kule para hattak. Ekko bebaddo, mineemaruwo, Sama lingikayo etc. Wijitha Herath beela pick Up eka happuwa, koo Nadu, danduwam??

  4. AKD says:

    Thope maha eka badu gahanawa. Umba adi gahanawa. Kollo barinam ballo Hari gahapan. Rata kanna epa. Agamak dharmayak nathi thuppahi jeewitha bo karanna epa. Musala kaalakanni.

  5. Mabalo Milton says:

    These type of Politician are products of JVP since 1965 May by PDN Wijweera and gang leadership of Anarchist .
    That was JVP never-ever will be Not slip from of that Founder thinking. …..Mission in actions .

  6. On The Spot says:

    කාල් ලාන්ත බොනව කියල මුලු රටම දන්නව​.හැබැයි යටත් විජිත තරම් බොනවද කියල නම් දන්නෙ නැහැ,එයා බිව්වම දුරකථනෙන් නෙමෙයි දුරකථන කණුවලින් ගෙදරට මැසේජ් එක යවන්නෙ. ​.එයත් කියන්නෙ මේ වගේම කථාවක් කැට හොල්ලන සල්ලිවලින් බොන්නෙ නැහැල්ලු බිරිඳගෙ වත්කම්වලින් බොනවලු.

Main News