මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා..- ලාල් කාන්ත..

January 2, 2021 at 10:40 am | lanka C news
මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා..- ලාල් කාන්ත..

තමන් ඉඳහිට අඩියක් ගහන බව ඇත්ත යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

කිසිවෙකුට ඕන ලෙස තමන්ගේ ක්‍රියා පටිපාටියෙන් වෙනස් කරන්නේ නැති බවත් පවසන ඔහු මත්පැන් නොබොන බවට පක්‍ෂය තුල සම්ප‍්‍රදායක් හෝ නීතියක් නැතැයිද කියා සිටී.

තමන්ගේ ජීවිතයේ කිසිදු ක්‍රියාකාරකමක් හැසිරීමක් තමන් වෙනස් කරන්නේ නැති බවත් තමන් සමඟ ගනුදෙනු කරන්නට අකමැති නම් ඒ අයට තමන් අත හැරිය හැකි බවද ඔහු සඳහන් කළේය.

තමන්ගේ ලිංගික ජීවිතය ගත කරන්නේද තමනට උවමනා ලෙස බවත් තමන්ට හිතුනොත් සමලිංගික වුවද වන බවත් ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඒ මහතා මේ අදහස් පළ කර ඇත.

150,197 views

31 Comments to “මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා..- ලාල් කාන්ත..”

  1. අජානීය ඉස්කූටර් says:

    ජ.වි.පෙ පැත්තෙන් මෙයා යනවා… යූ.ඇන්.පී එක පැත්තෙන් රන්ජා එනවා. ගණුදෙණුව වෙන්නෙ කක්කුස්සියේ…

  2. වෙබ් බුවා says:

    රෝහණ හිටියා නං පා පහරක් දී එලවා දමනවා

  3. Ranatunga says:

    Great person. Definitely respects .

  4. ranatunga says:

    Why he can’t to do wish him needs . highly respect and thanks to him.

  5. ranatunga says:

    I respect you sir 10000 Times.you are a truly correct person.

  6. sena says:

    අපි හිතුවෙ එක්සත්ජාතික පක්ෂයෙ විතරයි සමනලයො ඉන්නෙ කියලා

    • එහා ගෙදර එකා says:

      යකෝ උඹත් සමනලයෙක් නිසානෙ උඹේ ගෑණි රෑට අපේ ගෙදර එන්නෙ..

      • චන්ඩි says:

        ඒ වෙලාවට උඹ‌ේ ගෑනි ඉන්න‌ෙ අප‌ේ ගෙදර කියල උඹ දන්නැතුව ඇති.

  7. MD says:

    ඵ් වගේම මට හිතුනොත් ගෙදර බාල්කයේ එල්ලිලා මැරෙනවා සහතිකයි.☠

  8. බකට් හැරී says:

    කොහොමත් ජ.වි.පෙ අය අමද්‍යපව හිටියෙ 2005 ට විතර කලින් . දැන් බිම් මට්ටමේ එකාගේ පටන් මධ්‍යම කාරක සභාව දක්වාම හොඳට අඩි පුඩි ගහන උන් ඉන්නේ.. අපේ ගමේ වෙල්ඩිං සාන්ත , වයරිං ගාමිණී , මේසන් කපිල සේරම පැලෙන්න ගහල හතරගාතෙන් රෑට කන්න ගෙදර යන්නෙ.

  9. baiya says:

    respect you lal aiya. godak aya sangawana dae oya editharawa kiyanawa.

  10. Ruhdtug says:

    Apoi! Den nona monava kiyayda?

Main News