මම මහා දාර්ශනිකයෙක්.. මගේ හැකියාව ලෝකයේ වෙන කිසිවෙකුට නෑ.. ජනතාවගේ වීරයා මමයි..- සජිත්

November 14, 2019 at 10:00 am | lanka C news
මම මහා දාර්ශනිකයෙක්.. මගේ හැකියාව ලෝකයේ වෙන කිසිවෙකුට නෑ.. ජනතාවගේ වීරයා මමයි..- සජිත්

තමන්ගේ හැකියාව නිර්මාණශීලීත්වය දක්ෂතාවය කිසිවකුට නැති බව නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් සතුව ඇති දාර්ශනිකත්වය වෙන කිසිවකුට නැති බවද ඔහු සඳහන් කළේය.

මෙරට ජීවත් වන අතිමහත් ජනතාවගේ වීරයා වෙන කිසි කෙනෙක් නොව තමන් බවද ඔහු කීවේය.

ඊයේ පැවති ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළියකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලදී.

36,344 Viewers

30 Comments to “මම මහා දාර්ශනිකයෙක්.. මගේ හැකියාව ලෝකයේ වෙන කිසිවෙකුට නෑ.. ජනතාවගේ වීරයා මමයි..- සජිත්”

  1. SrI Lankan says:

    This guy is a person with a personality disorder. So called narcissistic personality disorder is the correct diagnostic label for him. How could be such a person be our president?

    • ගෝමස් says:

      පිස්සු මෝඩ පුතනෝ සහ ගොබ්බ ආර්යාව. මේ යකාව ඉරිදා හවස මානසික දොස්තරයෙක්ට පෙන්නන්න චැනෙල් එකක් දාල තියපල්ලා. ආර්යාවත් අතපය බැඳලා ගෙට කරලා තියපල්ලා එදාට.

      • 🦅💀🦅💀🦅💀 says:

        මස් කැටියක් ගත් උකුසකු අහසේ
        මස් නොදුටු උකුසගෙන්ද වැනසේ
        මස් කියා රස කරලා කනුව ගිජුසේ
        මස් කුටි බිම දැම්ම ගිගුරුව අහසේ

      • Amila says:

        ඉරිදා වෙද්දී මුට හාට් ඇටක් එකක් හැදිලා මැරිලා ඉඳීද දන්නේ නැහැ

    • Jayamal says:

      උදය කිව් පරිදි මේ ගොන් කතා…. විමල් කිව්ව පරිදි මං පොර ජාතකය…. නිසා සජිත් කට ඇරිය ගමන් චන්ද ලක්ෂ ගණනක් නැති කරගත්තා. තමන් රටක ජනාධිපති තනතුරට තරඟ කරන්නවත් සුදුසු කෙනෙක් නොවන බව මේ චන්ද සටනේදී සජිත් ඔප්පු කරා.

      • Rata Wenuwen says:

        තමන් ගැනම වර්නාකරගන්නා මෙහෙමත් ඔළමොට්ටල මොඩයෙක්,
        පුතානෝ රදානෝ හුකානෝ

  2. sunny says:

    Bullshit. You cannot win your own electorate or own pradeshiya saba. How can you with the presidential election?

  3. Gamini says:

    All the lunatics have same talk.

  4. නංගි says:

    අනේ ඔයා ඔච්චරම මෝඩ බව නොකියා ඉන්නවා නම් , කොච්චර ශෝක් ද .

  5. කෙතේ අලියා says:

    තාත්තට තිබ්බ හීනමානෙ කිසි අඩුවක් නැතිව පුතාටත් තියනවා.

  6. මහ හොරා says:

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී

  7. වෙනසට අහු නොවුණු එකෙක් says:

    අවසාන කතිරයයි මාගේ
    නැහැ ගහන්නේ එකක් ආයේ
    ඉවරයක් නැහැ බොරුව මුන්ගේ
    මෙහෙම වෙයි කියල ඔබත් පැත්තට උනේ….

    කවුරුත්ම එන්නෙපා
    හංසයාට චන්දෙ දෙන්නැ මා….
    සුදු වෑන් හොඳයි යාලුවේ
    මේ කරන බොරුවට වඩා

    අසුන් අතරේ රනුත් සොයලා
    ගතට වෙහෙසයි ලැම්බො පැදලා
    කවුරුත්ම නෑ ඇත්තක් කලේ
    ඔබම විතරයි ගොන්කම කලේ

    ආයේ රැවටෙන්න බැහැ…… සජිය නම් ඕනේ නැහැ
    වෙනස පෙරලන්න අපට පුළුවනි මෙදා

    කවුරුත්ම එන්නෙපා……

    වෙනස මත්තේ නැහිලා නැහිලා
    මගේ රට දැන් නොමැරී මැරිලා
    හඳුනන්නේ නැහැ ආයේ ඔබ මා
    දාපු පොත දැන් හොඳට පෙනිලා

    ආයේ රැවටෙන්න බැහැ……….

    කවුරුත්ම එන්නෙපා………

    අවසාන ප්‍රේමයයි …….

  8. SLCommunity says:

    Be patient Mr Sajith. 2 more days to go. People will choose GOTA for our next president.

  9. kumara says:

    send him to mental hospital. immediately he need treatment.

  10. Gonsun says:

    Last night I got a call from Democratic Party USA.
    They said America going down without a good intelligent leader and offered me a Billion Dollars ti send Sajoth over their as Chief Advisor for Economics.
    I told Baba and he said,”Macho, mata certificate nam nehe, eva illan nethnam business eka karamu”,

  11. Sujith says:

    ගොන්කම හොදින්ම ප්‍රදර්ශණය කර ඇත. තමා විසින් තමාව වර්ණනා කරගන්නා මේ වගේ ගොනෙකු මීට පෙර දැක නැත.

  12. මාතර සුනිල් says:

    රදවෙක් ගිය උඩ.
    අඩු කලේ දිය සෙලවේ කියන්නේ ඕකට තමයි.
    මේ වගේ මෝඩ, තකතීරු, මැටි හරකෙක් රටේ ජනාධිපති කරන්නද බත් කන UNP හරක් රැල මේ තරම් වලිකන්නේ.
    යකෝ මේට වඩා අර ගොන් රන්ජා හොදයිනේ.

  13. kamal says:

    සජිත් පුතේ මොකද නුඹෙ හැකියාව නුඹට සමස්තය දකින්න බැ. දියසේන වගේ අවංකනම් අවුරුදු 4ක් පොල් ගාන්නෙ නැ ප්‍රතිපත්ති හදලා පක්ෂ නායකත්වයට ඉදිරිපත් කරනවා. බැරි නම් මහින්දගෙ සිරිසෙනගෙ සහයෝගයෙන් හරි කරනවා. නිකන් අහසින් කඩා වැටුනා වගේ කතා කරන්න එපා සජිත් පුතේ

  14. ක්‍රිමිනල් says:

    Moda bayyo dan ithin hinawei.

    Sajith dinala masayak yanakota umbalata therei me kiyana ewa koi tharam aththada kiyala.

    Sajith kiyanne Niganta natha puthratath vada loku darshanikayek.

    Jaina mahaveera vage janatha veerayek.

    • Eiffel says:

      🤣🤣🤣🤣🤣😇🤣🤣🤣🤣🙈🤣🤣🙈🤣🙈😂🤣😂🤣😇😇😇😇😂😂😋😂🤣🙈😂😋🙈🙈🙈🙈🙈😂😂😇😂😋😋😋😋🤣🤣🙈🤣🤣😇😂😋😋😋🤣🤣🤣😂😋🙂😂😇🙈🤣🤣🤣🤣🤣😺😺😺🤣😺😺😇😂😺🤣😺😋😂😇

    • කිරිමෙල් says:

      Great comment.

  15. සජිත්ගෙ රස්තියාදුව says:

    මං තමා පොර…

  16. තාත්ත කිව්වා 21 පල්ලි යන්න එපා says:

    ජලා පිට යන එක පුදුමයක් යැ ඉතින්…

  17. Nuwan Hettiarachchi says:

    Typical uneducated personality. He need treatment. Feel sorry for the fellow.

  18. sirinanda says:

    විශාල මානසික විකුර්තියක්. මොහුට නොතේරෙන නොදන්නා සත්‍ය කිනම් හෝ කෙනෙකු පහදා දිය යුතුය නැතහොත් මොහු වැනි අන්දබාලයෙකුට බලය ලබාදුනහොත් එහි භයානක ප්‍රතිවිපාක වලට මුහුණ පාන්නට වන්නේද ඔබටමය

  19. Eiffel says:

    තමන්ට තමන්ගෙම නමින් අමතන මිනිස්සුට ලොකු හීනමානයක් තියනවා….

    වීරයා මමයි….

  20. Sarath kumara says:

    හීනෝන්මාදය කියන්නේ බිහිසුනු මානසික රෝගයක්.එය වැලඳුනු සජිත්ට රට දුන්නොත් සිංහලා ගේ මලගම අෑත නොවේ.

  21. Hemage Koluwa says:

    Menna piliganna, Mahaa daarshanika lankawe BARIstotal !

Main News