මම රටේ බලය අල්ලනවා..- විජේවීර පුත් උවිදු

July 31, 2022 at 11:20 am | lanka C news
මම රටේ බලය අල්ලනවා..- විජේවීර පුත් උවිදු

මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහුගේ ඉදිරි මැතිවරණ සැලසුම් ගැන ද කරුණු රැසක් අවධාරණය කර ඇත.

සිය පියා විසින් නිර්මාණය කල දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට ද උවිදු විජේවීර එහිදී චෝදනා රැසක් එල්ල කර ඇත.

117,450 views

51 Comments to “මම රටේ බලය අල්ලනවා..- විජේවීර පුත් උවිදු”

  1. Sujitha says:

    අනේ කොල්ලෝ පිස්සු කෙලින් නැතුව බැසිල් මහත්තය ගෙන් ලැබුන සල්ලි අරන් ඔන්න ඕහේ හිටහන්
    බොලා පොඩිකාලේ බෝලාගේ තාත්තා තොපිව ආරක්ෂා කරන්න ගිහිල්ල මැරිලා ගියා

Main News