මයික් පොම්පියෝට විරුද්දව ඇමරිකා තානාපති කාර්යාලය වටලති.. ජවිපෙන් විරෝධතා.. පොලිසිය කැදවයි..

October 27, 2020 at 10:43 am | lanka C news
මයික් පොම්පියෝට විරුද්දව ඇමරිකා තානාපති කාර්යාලය වටලති.. ජවිපෙන් විරෝධතා.. පොලිසිය කැදවයි..

කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

ඔවුන් පවසන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ මෙම සංචාරය දකුණු ආසියානු කලාපය තම ඇමරිකා උනාම අනුව හසුරුවා ගැනීමේ එක් ක්‍රියාවක් බවය.

ශ්‍රී ලංකාව ද ඔවුන්ට උවමනා පරිදි ගිවිසුම්ගත කරගැනීමට මෙම සංචාරයේදී සූදානම් කර ඇතැයි විරෝධතාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේය.

විරෝධතාව හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්‍ෂාව දැඩි කර තිබේ.

මන්ත‍්‍රීවරයා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණය බෙල්ලේ එල්ලාගෙන සිටීමද විශේෂත්වයකි.

වසංගත රෝග විද්‍යා අංශයේ මතය වන්නේ කොරෝනා බෙල්ලෙන් ආසාදනය නොවන බවයි.

64,027 views

64 Comments to “මයික් පොම්පියෝට විරුද්දව ඇමරිකා තානාපති කාර්යාලය වටලති.. ජවිපෙන් විරෝධතා.. පොලිසිය කැදවයි..”

  1. thajudeen avatar says:

    Kari sudaththa rasthiyadu ghana wesige puthawa hoya gannath ne😜😜😜😜😛😛🤑🤑🤑🤑

  2. අල්ලා says:

    Mcc අනුමැතිය දෙන ජනපති සංවේදී කතාව…

  3. බන්ඩා says:

    යැංකි වෙච්ච ජෙප්පන්ගෙ කාඩරයො අන්දන බොරු උද්ගොෂණ

  4. සිංහල බන්ඩා says:

    MCC ගිවිසුම මේ ආන්ඩුව යටතේ අත්සන් කරාල ප්‍රශ්නයක් නැත. එය ලංකාවට වාසිදායක ලෙස අත්සන් කිරීමට හැකියාව ගෝටාභය රාජපක්ෂ ජනපති සතුය.

  5. සිංහල බන්ඩා says:

    දැන් ජෙප්පො ඇමරිකන් කොමියුනිස්ට්. ජෙප්පන්ගෙ රට අන්දන බොරු විරෝධතා

  6. දුටුගැමුණු says:

    ගෝතම බුදුන් වහන්සේ ගේ ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑය ඉදිරිපිට බුද්ධ ශක්තිය ට එදිරිව සෘද්ධි පිහිටුවා රාජ්‍ය පාලනය භාර ගත් ගෝථාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ධූර කාලය අවසන් වන තුරු එයට විරුද්ධව ක්‍රියාත්මක කල හැකි කිසිදු බලවේගය ක් මේ මිහිපිට නොමැත

  7. Mabola Milton says:

    We are having reasonable doubt about that JVP on anti-USA policies since 1965 which JVP leadership of Rohana Wijeweera ?
    Well that JVP was born out of CIA outfit. This was reveled by News Paper of Atta published by Cota Road Communist of Soviet Block ..in 1966? Or 1967? Current JVP leaders are back by USA Embassy + UNP leadership …Colombo.

  8. මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

    MCC ගිවිසුම අස්සං කරන්න අරකට මේකට නෙවේ පොම්පියො මැතිතුමා එන්නේ. ඩුවල් සිටිසන් ගන්න.
    චීනෙ දෙවැනි ලොක්ක කලින්ම ගත්තනේ.
    තව එයි පෝලිමේ. ඔව් පිස්සො වගේ පිස්සො වගේ පෝලිමේ එයි ඩුවල් ගන්න

  9. THILAK says:

    BURUWA KUTTAME INNA HERAMA THAMAI

Main News