මයික් පොම්පේ 28 කොළඹට.. ඔහුගේ ආරක්ෂාවට හමුදා කණ්ඩායමක් ඊයේ ඇවිත්.. සාමාන්‍ය නිරෝධායන නෑ..
October 23, 2020 at 3:50 pm | lanka C news
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මහතා එළැඹෙන 28 වැනි දා මෙරටට පැමිණීමට නියමිතය.
ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඔහු මෙරට ගත කරන කාලයේ දී මෙරට ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඉන් පසු මාධ්‍ය හමුවක් පවත්වන බවත්ය.
මේ අතර ඔහුගේ ගමනට පෙර ඔහුට අවශ්‍ය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේ මෙරටට පැමිණ තිබේ.
16 දෙනෙකුගෙන් යුතු එම හමුදා නිලධාරීන් පිරිස ඇමරිකා ගුවන් හමුදා ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.
මෙම රාජතාන්ත්‍රික පිරිස සදහාද සාමාන්‍ය නිරෝධායන කටයුතු සිදු නොකරන නමුත් සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී සදහන් කලාය.
අර චීන නායකයා එනකොට නීරෝධානය නැත්තෙ මොකද කියල තප්පුලපු සජිත්ගෙ දාසලා දැන් මොකදකියන්නෙ?
ගොන් බයියන්ගෙ මාතෘ භූමි ඇමරිකාව සහ චීනය 😀 😀
ඇයි දැං උන් මේකට හොදයි කියලද ? අනේ මෝඩ වහලෝ.
20යි 20 දිනුම්…!
ඩොලර් පොම්පෙ එනවා..
ඊලඟට MCC එකේ අහිතකර 30% අයින් කරන ඉල්ලීමට කන්ඩායම සූදානම්ද? ටික දවසකින් ස’ගෙ හැඟුම් බර කතාව අහලා කන්ඩායම MCC එකටත් අනුමැතිය දෙයිද..?
Do we have enough peaka-nil?
මයික් පොම්පෙ බයියෝ 😀
යකෝ මුන්ගේ කොන්ද පණ නැද්ද ? චීනෙං ආවා , අශ්රොෆ් ඔමාර් ඉන්දියාවෙන් ගෙනල්ලා රටට කොවිඩ් බෙදුවා ,දැන් ඇමෙරිකාවෙන් . පොඩි මිනිස්සු බුරුතු පිටිං අත් අඩංගුවට ගන්නවා බල්ලො බළල්ලු වගෙ. හැබැයි ඉන්දියාවට ,ඇමෙරිකාවට සහ චීනෙට දෙකට නැමිලා , ලැජ්ජයි ඕයි මෙහෙම නෝංජල් රටක ජිවත්වෙන්න.
MCC ගිවිසුම තදබල ලෙස විවෙිචනය කළ සීතා අරඹෙපොල කෙලීවයි, තිස්ස ජනනායක කොළුවවයි ඇමරිකානු රාජ්‍ය ලේකමි මයික් පොමිපියෝගෙ සාකච්ඡා මෙිසෙට ගන්නෙ නැද්ද බොලවි?
Seetha will be arrested and handover to CIA forces !
MADAMIULANA HUTTHE… sitha arambepola mOntisoriye wath igenagena nahaa,
ME PRASNE WISANDATA PITA KOTUWE BOO GAHA YATA HAMADAAMA INNA UMBE AMMAWA
EWAPAN. HIRUNITH LANGA INNAWADA KIYALA BALAPAN.
පාස්කු ප්‍රහාරයේ ක්රමෝපායන් සමිපාදනය කර බරපැන් දරා රටතුලම සිටින කොටසක් සුකෂම ලෙස මෙහෙයවා , මාතෟහූමියතුල අති හයංකාර ප්‍රහාරයක් දියත්කර , කුඩාම බිලින්දාගේ සිට වයස්ගත මහලු විය දක්වා, මාතෟහූමියේ වාසය කරන අහින්සක හෙළයන් සුන්ණද්ධුලි වණ සේ ඝාතනය කර, ශ්‍රි ලංකා භූමිය
අාක්‍රමණය කිරිමට සැලසුම් සකසනලද මිලේඡ්ඤ, පිටසක්වල අතරමන්වූ දුශ්ඪ දුර්ඡණයන ඡීවීන්ගේ ඡාන මුසුව, විකුර්තිමානසිකත්වයෙන් පෙලෙන
අග්‍ර මහා ත්‍රස්තවාදි අග්‍ර කුහක මිනිමරැ මයික් පොමිපේ.,
අසාර්ථකචු මිලේඡඤ පුහාරයට උෘණපුර්ණ සපයනුවස්…..,
ධූශ්ඨයා ශ්‍රී ලංකා භූමි තලයට පැමිනෙණ වගයි….!!!!
පාස්කු ප්‍රහාරයේ ක්රමෝපායන් සමිපාදනය කර බරපැන් දරා රටතුලම සිටින කොටසක් සුකෂම ලෙස මෙහෙයවා , මාතෟහූමියතුල අති හයංකාර ප්‍රහාරයක් දියත්කර , කුඩාම බිලින්දාගේ සිට වයස්ගත මහලු විය දක්වා, මාතෟහූමියේ වාසය කරන අහින්සක හෙළයන් සුන්ණද්ධුලි වණ සේ සමුළ ඝාතනය කර, ශ්‍රි ලංකා භූමිය
අාක්‍රමණය කිරිමට සැලසුම් සකසනලද මිලේඡ්ඤ,
පිටසක්වල අතරමන්වූ දුශ්ඪ දුර්ඡණයන ඡීවීන්ගේ ඡාන මුසුව,
විකුර්තිමානසිකත්වයෙන් පෙලෙන
අග්‍ර මහා ත්‍රස්තවාදි අග්‍ර කුහක මිනිමරැ මයික් පොමිපේ.,
අසාර්ථකචු මිලේඡඤ පුහාරයට උෘණපුර්ණ සපයනුවස්…..,
පාස්කු ප්‍රහාරයේ ක්රමෝපායන් සමිපාදනය කර බරපැන් දරා රටතුලම සිටින කොටසක් සුකෂම ලෙස මෙහෙයවා , මාතෟහූමියතුල අති හයංකාර ප්‍රහාරයක් දියත්කර , කුඩාම බිලින්දාගේ සිට වයස්ගත මහලු විය දක්වා, මාතෟහූමියේ වාසය කරන අහින්සක හෙළයන් සුන්ණද්ධුලි වණ සේ සමුළ ඝාතනය කර, ශ්‍රි ලංකා භූමිය අාක්‍රමණය කිරිමට සැලසුම් සකසනලද මිලේඡ්ඤ, පිටසක්වල අතරමන්වූ දුශ්ඪ දුර්ඡණයන ඡීවීන්ගේ ඡාන මුසුව, විකුර්තිමානසිකත්වයෙන් පෙලෙන අග්‍ර මහා ත්‍රස්තවාදි අග්‍ර කුහක මිනිමරැ මයික් පොමිපේ., අසාර්ථකචු මිලේඡඤ පුහාරයට
උෘණපුර්ණ සපයනුවස්…..,
පාස්කු ප්‍රහාරයේ ක්රමෝපායන් සමිපාදනය කර බරපැන් දරා රටතුලම සිටින කොටසක් සුකෂම ලෙස මෙහෙයවා , මාතෟහූමියතුල අති හයංකාර ප්‍රහාරයක් දියත්කර , කුඩාම බිලින්දාගේ සිට වයස්ගත මහලු විය දක්වා, මාතෟහූමියේ වාසය කරන අහින්සක හෙළයන් සුන්ණද්ධුලි වණ සේ සමුළ ඝාතනය කර, ශ්‍රි ලංකා භූමිය ආක්‍රමණය කිරිමට සැලසුම් සකසනලද මිලේඡ්ඤ, දුශ්ඪ දුර්ඡණයන විකුර්තිමානසිකත්වයෙන් පෙලෙන අග්‍ර මහා ත්‍රස්තවාදි අග්‍ර කුහක මිනිමරැ මයික් පොමිපේ., අසාර්ථකචු මිලේඡඤ පුහාරයට උෘණපුර්ණ සපයනුවස්…..,