***** ටික දගලන්න ආවොත් බේරැවල සිට අලූත්ගම දක්වා කඩවලට අබසරණයි..- ඤාණසාර හිමි
January 3, 2017 at 9:20 am | lanka C news
පසුගිය රජය සමයේ මුස්ලිම් ජාතිකයින් ඉලක්ක කරගෙන කිසිදු පහර දීමක් බොදු බල සේනා සංවිධානය හෝ ඤාණසාර හිමියන් විසින් සිදු කලේ නැති බව එම සංවිධානයේ ප්රධාන විධායක නිලධාරී ඩිලාන්ත විතානගේ පවසයි.
ගිය රජය සමයේ මුස්ලිම් ව්යාපාරික ස්ථාන වලට එල්ල කරන ලද ඇතැම් ප්රහාරයන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිසක් සම්බන්ද වූ බවටද ඔහු චෝදනා කරයි.
ඔහු විසින් මෙම ප්රකාශය කිරීමෙන් පසු අන්තර්ජාලයේ පල වූ වීඩියෝවක ඥණසාර හිමියන් පවසන්නේ ‘අලූත්ගම සිට බේරුවල දක්වා වූ සියළු කඩවලට අබ සරණයි’ කියායි.
Srilanka people are not matured enough to understand people like Dilantha type hidden agendas. In his speech also can understand who he wants to protect and who he wants to attack continuously. Ganasara hamaduruwo please get out from these type of people if you unknowly get involved.
if the world didn’t have separations like religions, parties and such labels, this would have been a better place to live. the ones considered to be great leaders in society including prophets, philosophers, politicians etc are nothing but separators. dumb humans will never understand this illusion they live in.