මරණත් ටික ටික ඉහලට.. වැඩිම මරණ වාර්තාවත් අදයි.. තවත් මරණ 13ක්.. 700 පනී..

May 3, 2021 at 10:26 pm | lanka C news
මරණත් ටික ටික ඉහලට.. වැඩිම මරණ වාර්තාවත් අදයි.. තවත් මරණ 13ක්.. 700 පනී..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.

ඒ සමඟම මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කරයි.

29,149 views

12 Comments to “මරණත් ටික ටික ඉහලට.. වැඩිම මරණ වාර්තාවත් අදයි.. තවත් මරණ 13ක්.. 700 පනී..”

  1. සකු says:

    ගොවියො ගොවිකම අතහරිනව නිකන් සල්ලි බෙදන නිසා මිනිස්සු නිකමො වෙනව පොහොර නෙති නිසා නිස්පාදනය අඩු වෙලා අන්තිමට හාල් එලවලු කිලො එකක් රුපියල් 400කට ගන්න බෙරි වෙනව
    කවුද දන්නෙ නෙහෙ උපදෙස් දෙන්නෙ නේ

    • අපි වවමු අපි කමු ඉල්ලන් කමු says:

      කෝරෝනා බාධා මැද සවුබග්ගියේ දෙක්ම කරා යන මේ ගමනේ ඔයිට වඩා ඉවසන්න. ඇයි 5000 බෙඳපු එක අවුල් ද ? නැත්තම් ඔයාට 5000 ලැබුණේ නැද්ද? දැක්කනෙ ජනපති කහ පැල බෙදනවා. ඒ වගේ තමයි ඉස්සරහට පොල් පැළ කොස් පැල වගේ ඒවත් එනවා ගෙදරටම. ඒ වගේම තමයි වී හාල් පරිප්පු එලවළු පවා පොඩ්ඩ පොඩ්ඩ ගේදරම වවා ගෙන කන්න. පෝර නෑ නෑ කියා කියා මෙතන වැල්ලන්න එපා. උදේට කෙලින්ම පාත්තියට හරි එලවළු පෝච්චිය ට හරි යන්න ටොයිලැට් නොගිහින්. අන්න එහෙම තමා රට හදන්න වෙන්නේ. නැතුව රටට ඩොලර් නැතුව අපි හිඟා කනවා කියලා බොරු චෝදනා කරන්න එපා. උම්බෑ…උම්බෑ..

      • හඳුන්නෙත්ති says:

        ඇයී බන් බොට මොලයක් නැද්ද? 3% සහ සජිත්ගේ පට්ටියේ උන් ඔක්කොම රට වහන්න රට වහන්න කිය කියා බෙරිගන් දෙනවා. රට වහල කිසිම නිෂ්පාදනයක් නොකර, අපනයන නැතුව අපිට නිකන් ඩොලර් දෙන්නේ තොගේ පුකෙන් ඇදලද? චීනය සහ රුසියානු ආර්ථික හැර බටහිර රටවල් සියල්ලේම ආර්ථික කඩා වැටිලා තියෙන වෙලාවක මෝඩ කතා කියන්න එපා බන් උඹ නූගත් කියල මුළු රටටම පේනවා.

        • Jagath says:

          මුළු රටම ලෙඩ උනොත් ආර්ථිකයක් තියේ ද? කියලා කල්පනා කරපන් රාජපක්ෂ බත් බැලයා.

        • ඉල්ලන් ඇර ගත්ත එකෙක් says:

          කොහොමද කෙරුවා ව ?
          දැන් හරි ශනිපයි ද ? මදැයි ගෙන්න ගත්ත පුටින් වගේ එකෙක්. රෙද්ද ගැලවෙන කොට තමයි දන්නේ බින් කෙනෙක් කියල.
          පව් බන් ඇට නම ලස්සේ ඉල්ලන් ඇර ගත්තු දේශමාමක පුන්නක්කු බය්යෝ.

    • KANI says:

      yanne koheda malle pol

    • විජේවීර says:

      පිළිකාවක් හැදිලා පණපිටින් කුණුවෙලා විඳවලා මැරියන් මූසලයා.

    • අනුර කුමාර දිසානායක says:

      වකුගඩු රෝග වලින් මියයන උන්ගේ මිනී උඩින්ද බෝල වැස්සියේ තී රසායනික පොර මොට්ට ගෙනියන්න හදන්නේ? තුක් නොදොකින්. 3% ට බැස්සුව නිසා වෙන්නැති ජනතාව එක්ක හැමතිස්සෙම වෛරයෙන් ඉන්නේ.

  2. හාමුලාගෙන් වන සම්පත රැක ගමු. says:

    මහා වන විනාශයක් කර කර වන සතුන් ට උන් හිටි තැන් අහිමි කර දුප්පත් හේන් ගොවියා අසරණ කිරීමේ සාපය එළිපිටම පලදෙන්න පටන් ගත්තා විතරයි.
    තව සතියකින් පාරේ මැරිලා වැටෙනකොට හූල්ලන එපා. එතකොට තමන්ගේ ළඟ ඉන්න එකා උනත් ෂුවර් නැහැ.
    එන්නත් ගෙන්න තියා පැනඩෝල් පෙත්තක් ගෙන්න ආණ්ඩුවට සල්ලි නෑ.

    • විජේවීර says:

      මචන් උඹ තව සතියකින් මාර්ග අනතුරුවලින් නැතුව කොරෝනාව හැදිලා පාරවල් වල මැරිලා වැටුන උන්ගේ ගාන විතරක් හරියටම ගැනල පොස්ට් එකක් දානවද ප්ලීස්? අහ්, ගෙවල් වල මැරුන උන් වෙනම ගැනහන් හොඳේ, මොකද හරියටම පාරවල් වල මැරුණ ගණන විතරයී ඕනේ. ප්‍රේමදාසගේ කාලේ ප්‍රේමදාසයයී ජෙප්පොයී එකතු වෙලා පාරවල් දිගේ ටයර් සෑයවල් වල පන පිටින් පුච්ච්චාපු කොල්ලෝ කෙල්ලෝ ගාන උඹට මතකද මචන්?

  3. මෝඩ බයියා says:

    මෙන්න මේ වෙලාවට තමා අපේ සර්ලා නෙලුම් කුලුන හදපු එකේ වටිනාකම තේරෙන්නෙ දුටුගැමුනු රජතුමා මරන මන්චකේදී රුවැන්වැලි සෑය දැකලා සිත පහදවා ගත්තා වගේ වෙන මුකුත්ම වැඩක් නැතත් රෑට ලයිට් දාල හරි තියන්න හදල තියෙන නෙලුම් කුලුන දැකට අනේ මේ අපේ බදු සල්ලි නේද උගසට තියල ගත්තු ණය නේද කියල මතක් උනාම කොවිඩ් ඉබේ හොද වෙනව.

  4. Darshana abayakoon says:

    ඔයාල පැනික් වෙන්න එපා වාර්තාවෙන කොරොනා මරන සන්ඛියාව අඩු කරන්න ක්‍රමවෙදයක් හදල තියෙන්නෙ ඊයෙ ඉදන් කොරාන මරණ විදිහට සලකන්නෙ කොවිඩ් නියුමොනියාව විතරක් හැදිල මරුනොත් විතරයි. උදාහරනයක් විදිහට ලියුකේමියාව තියෙන රොගියෙක් කොරොන හැදිල මලොත් කොරොන මරනයක් විදිහට සලක්න් නෑ.

Leave a Comment

Main News