‘මරණයට හේතුව’ මියගිය දැරිය කාමරයේ බිත්තියේ ලියලා..

August 3, 2021 at 9:20 am | lanka C news
‘මරණයට හේතුව’ මියගිය දැරිය කාමරයේ බිත්තියේ ලියලා..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරිය නවාතැන්ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති සටහනක් සම්බන්ධයෙන් පොලිස් අවධානය යොමු වී තිබේ.

දෙමළ අදහසින් ඉංග්‍රීසි අකුරින් එහි ලියා තිබුනේ ‘මගේ මරණයට හේතුව’ යන වැකියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.

එකී වැකිය දැරිය ලියූ එකක්ද නැතිනම් දැරිය පිළිස්සී මිය යෑමෙන් පසුව පරීක්ෂණ නොමග යැවීමට සිදු කරන ලද්දක්දැයි පොලීසිය පරීක්ෂණ කරයි.

ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව එහි කැඳවා තවදුරටත් පරීක්ෂණ කරමින් කර ඇත.

132,850 views

20 Comments to “‘මරණයට හේතුව’ මියගිය දැරිය කාමරයේ බිත්තියේ ලියලා..”

  1. lanka lover says:

    Raula wawala pas parak palli yan un thama….hodatama karanne..

    • nirmal says:

      අපි ඔක්කෝම ලොකුවට මේ මරණයක් අල්ලාගෙන කැහැගානවා. ඇයි කාටත් දැන් අමතක රිෂාඩ් විල්පත්තුවේ පදිංචි කරපු උන්ව
      එලවන්න උසාවියෙන් දුන්න තීන්දුව දැන් ක්රියාත්මක වෙලාද ? ආංඬුව ඒ මිනිස්සු දැන් අයින්කරනවාද? රටට වැදගත් ඒවායි කෑගහන්න ඕනෑ ඒවාවලට.

  2. ගන්ජ බන්ඩා says:

    පරීක්ෂකයො ගන්ජ ගහලා නිසා ඕක මෙච්චර කල් දැකල නැහැ. මුන් හිතන්නෙ අපි හරක් කියලා.

  3. Sarath Bula says:

    It took nearly one month for the investigators to see this writing on the wall! If they don’t get their act right the writing is on the wall when they should be out of their job should not be postponed any longer! This state of affairs is deplorable.

  4. පල පko says:

    මුන් හිතන්නේ අපි ගොං කියලද යකෝ? බඩඋඩදීන්ගෙ පස්ස පැත්තෙ ලියලා තියෙනවා මැරෙන්න හේතුව. එක්ක වරෙව් පෙන්නන්න රෙද්ද උස්සලා.

  5. Kalana says:

    ඒකයි කියන්නේ උතුම් කියල කියපු රට මනුෂ්‍ය වාසයට නුසුදුසු කරලා ඉවරයි කාලකන්නි දේශපාලුවෝ එකතු වෙලා. ඊළඟ පිම්ම අන්තවාදීන් රට ඇල්ලීම.

  6. Dengu Nona says:

    Okalaa unge Nabiyaa wage hema welaawema kelin kara gathu ewun. Amma ahu wunath kelalaa thamayi atha arinne!!

  7. Mel says:

    Any fool can understand that this is written in English script so that her hand writing cannot be compared. Will this girl write this in English? Why didn’t she write in Tamil? Because her handwriting can be identified.

Main News