මරණාසන්න තරමට අසාධ්‍ය වූ රාජිට එක්වරම හොදවෙයි.. අද පාන්දරම සාමාන්‍ය වාට්ුවට දාලා.. තව ටිකකින් ගෙදරට..

January 1, 2020 at 1:20 pm | lanka C news
මරණාසන්න තරමට අසාධ්‍ය වූ රාජිට එක්වරම හොදවෙයි.. අද පාන්දරම සාමාන්‍ය වාට්ුවට දාලා.. තව ටිකකින් ගෙදරට..

හදිසියේ හටගත් හෘදයාබාදයක් හේතුවෙන් අසාධ්‍ය වී නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ සිට එහි සාමාන්‍ය වාට්ටුවට මාරු කර තිබේ.

බොහෝදුරට මන්ත්‍රීවරයාට අද පස්වරුවේ හෝ හෙට දිනය ඇතුළත සිය නිවසට යනු ඇති බවත් රෝහලේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරණයට පෙර පැවති මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළ ද ඔහු ලංකා පුද්ගලික රෝහලේම පසුවූයේ හෘදයාබාදය උත්සන්න වීමෙන් දැඩි අසාධ්‍ය බව පවසමිනි.

බන්ධනාගාර නිලධාරීන් ඔහු බන්ධනාගාර රෝහලට ගෙන යාමට උත්සාහ කලද රෝහලේ වෛද්‍යවරුන්ගේ විරෝධය මත එය අත්හිටුවනු ලැබීය.

මේ වන විට මන්ත‍්‍රීවරයා සිටින්නේ ඇපමත නිදහස ලබාගෙනයි.

35,576 Viewers

33 Comments to “මරණාසන්න තරමට අසාධ්‍ය වූ රාජිට එක්වරම හොදවෙයි.. අද පාන්දරම සාමාන්‍ය වාට්ුවට දාලා.. තව ටිකකින් ගෙදරට..”

  1. Saradiel says:

    මෙය අදිකරණයට අපහස කිරීමක් නොවේද?

    • Alapaluwa says:

      මේවා සිතා මතා කරපු කපටි ක්‍රියාවල් අනේමන්දා මෙතරම් මෝඩ ගොං හරක්ද උසාවියේ ඉන්නා විනිසුරුවරියන් සහා Lawyers including Attorney General and the Detector Of prosecutor.බලාගෙන ගියාම අපිට තිබෙන මොලය මුන්ට නැති එක ගැන මහා කලකිරීමක් නොවේ තියෙන්නේ.මේ ගැන මෙන්ම විමර්ෂණයක් කරන්න අර දොස්තර මුබාරක් සඳහා.

      • මාතර සුනිල් says:

        අයියෝ අලපලුව.. එයාල එකම පන්තියෙ. උබ ඔය ඩේටා නාස්ති කරගන්නෙ නැතුව වතුර ටිකක් බීල බුදියගන්. දැනට එච්චරනෙ මිල අඩු.

        • Alapaluwa says:

          අනේ සුනිලෝ කොච්චරවත් වතුර බොන්න බැරියැ නමුත් සිතට දැනෙන දුක නැතිවන්නේ නැනොවා.මොනවා කරන්නද ඩෙටනම් ඉවරවනවා තමයි නමුත් මේවා දැක දැක නිදාගන්න නුඹට පුළුවන් වුණාට මට මේ ලෝකේ කොහේ දිබ්බාගයක සිටියත් නොලියා නම් සිටින්න සිතෙන්නෙම නැ.අනෙක් නින්ද යන්නෙත් නැ.මොකක්ද මේ වෙන්න යන්නේ කියලා රටට අයි අපි එතරම්ම ගොන්ණුද මුන් තවමත් අපිව අන්දන්න හදන්නේ??? නුඹට කම්මැලිනම් මම වතුර බීවා කියා සිතා නුඹ බි නිදාගනින් හොඳේ!

          • ජනවසභ says:

            ආලපාලු, තාමත් මෙහේ පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවෙ සහ අධිකරණය තාමත් ගූඇංපියෙ හෙංචයියලා ඉන්නවා. ජඩ පාලක බල්ලො උන්ගෙ හෙංචයියන් මේ තනතුරු වලට දාගෙන පොලිස් කොමිසම අර කොමිසම මේ කොමිසම කිය කියා අටමගුල් ඇටෙව්වා. දැන් ඒකුන් මාරු/ඉවත් කර සුදුස්සන් පත් කරන්න ජනපති තුමාට බලය නෑ ඉතින් මේ උලව් 19 අහෝසි කර නීතිය හරියට ක්‍රියාත්මක කරගන්න හැකි ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගන්න අපි ගෝටා මැතිඳුන්ට මැතිවරණෙදි 2/3බලය ලබා දෙමු.

          • Alapaluwa says:

            ජනවසභ ඔබ හරි එක තමයි සත්‍ය මම දන්නවා කොහොම හරි මේ බහුභූත 19 අයින් කරගත් දාට නැවත අපිට නොවේ මුළු සමස්ථයටම සවුබග්‍යමත් අනාගතයක් ලැබේවි එතෙක් අපි ඉවසමු. සරලා සිරා සමග යහන්ගතව කරගත් අපරාධය තමයි මේ දැන් මුළු සමස්තයම දුක්වනවා!

          • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

            මචෝ, මම උත්තර දුන්නෙ ‘දැනට එච්චරනෙ මිල අඩු’ කියපු මාතර සුනිල්ගෙ comment එකට. දාපු නමින් comment එක තෙරුම් ගන්න හදන්න එපා. Don’t judge a book by it’s cover කියල කියනවනෙ.

        • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

          ඇයි බං ඔය තණ කොලයි ක්‍රෝටන් කොලයි ඇති තරම් තියෙන්නෙ උඹලට නොමිලේ කන්න.

          • Alapaluwa says:

            ඔන්න ඔය සම්ප්‍රදන්යෙන් නුඹලා මිදුණුදාට රටට හොඳ කලක් යාවි කැපුවත් කොළ වමනේ ගියත් කොළ කියන නුඹලා මෙතැනින්ම fail බලපන් මෙතැනින්ම නුමබලා කොතරම් හරක් ගොං හැත්තක්ද කියලා ලෝකේ මෙලෝ කෙනේකුට කරන්න බැරි දෙයක් විස්වාශ කරණ අනුවණ මිනිසුන් සිටින තාක්කල් මේ රටනම් ගොඩදාන්න බැ.අපිට කොහොමහරි ජිවත්වන්න පුලුළුවන් නමුත් මේ හරක් ගොඩේ නුවණ ඇත්තාවුන් සිටිනවා අන්න එකනිසායි මෙතැන කුරුටු ගන්නේ.නැතිව කළේ කන්න නොවේ.මෙතන අනිත් ලියන ටෝයියන් වගේ!!

          • Alapaluwa says:

            මචෝ I Sincerely apologize.Sorry for the misunderstanding!!

            Keep it up!

      • Rata Wenuwen says:

        බොරුකාරයාට වැඩ බැහැ වැඩකකාරයාට බොරු බැහැ, ඩීල් කාරයන්ට හොරු නොවෙයි, හොර තක්කඩින්ට ඩීල් නැහැ

      • Amda says:

        සහතික ඇත්ත

        මීට පස්සෙ නම් දොස්තර කෙනෙක් චැනල් කරන්නවත් ලන්කා හොස්පිට්ල් නම් යන්නෙ නෑ…හොර ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන උන් ගැන කවර කතාද??

        BOYCOTT LANKA HOSPITAL

    • Alapaluwa says:

      සරදියෙල් සහෝදරයා මේවා අපේ රටෙනම් වන්නේ නැ.මොකද එතරමටම නිවට කැනහැලුන සිටින්නේ.මතකද නාලක සිල්වා රෝදපුටුවෙන් ඇවිත් ඇප ලැබුණු ගමන් සියලුදෙයම ගළවා උසවියටත් අපිටත් කොචක් කර නැගිට ගිය විදිය.කෝ කවුරුත් ඒ ගැන සොයා බැලුවද??????දැන් සිතෙනවා මේවා සියල්ලම බොරු ෂෝ සංදර්ශන.

      • Rata Wenuwen says:

        ඩීල් එකේ තරම කහාකඩ මාද්ය සන්දර්ශනයෙන් අපුරුවට පෙනේ,
        හලාගත්ත තරම සිවුරේ ඉඳුල් ගඳින් දැනේ, වාසියට පොහොට්ටුවට කඩේ ගිහින් වගෙයි

      • Janaka from Mathara says:

        Dear Mr. Alapaluwa, I think “කැපුවත් කොල,………….” has placed his comment in response to මාතර සුනිල්
        who is writing from Hirikotha under the instructions of Manna Pongala.

    • Dubba says:

      රාජිතගේ වැරදි තියෙනවා කියමින් ආඩපාලි කියන ජෝස්තරලා දැන් කල යුත්තේ රාජිතව ICU තියාගෙන හිටපු ජෝස්තරව ප්‍රශ්න කිරීමට සහයෝගය දීමයි.

      නැතුව අභයාරාම හාමුදුරුවෝ වගේ හැසිරෙන්න හොඳ නැහැ. එතුමාටනම් හංග ගන්න ගොඩක් දේවල් තිබුන කියල පෙනුණා.

  2. Chinthana says:

    Why this people got a brain which more powerful than the other animal’s in the world…..???

  3. Rohan says:

    කව්රු මොනවා කිව්වත් රාජිත ගැහුවේ පට්ට ගේමක්.

    මිනිහ වැඩ කාරයෙක් කියල පිළිගන්ඩ වෙනවා.

    • Boo says:

      ඒත් එක්කම පනුවෙක් වගේ මෙලෝ කොන්දක් නැති, පට්ට බයගුල්ලෙක් කියලත් පිලිගන්න වෙනවා. මද්දුම බන්ඩාරලා අද හිටියනං, මැරෙන හැටි කොහොම වෙතත් රිමාන්ඩ් එකට කොන්ද කෙලින් තියාගෙන යන හැටි පෙන්නන්න වෙනවා. ඉතිං මේ වගේ නිවට නියාලු බියසුලු කැනහිල්ලු ද පහුගිය කාලෙ අපේ රටේ නායකයෝ? ඉතිං සුද්දෙක් ඉස්සරහ මුන්ට රෙද්දෙ රෙවෙන එක අහන්නත් දෙයක්ද?

      • Alapaluwa says:

        Boo කථාවනම් සහතික ඇත්ත.නිවට කැන්හිලෙක් වගේ හැංගිලා සිටියා ශික් මුවගේ මහා සක්කිලියෙක්!

      • Trotsky says:

        Well said. Thanks.

    • Amda says:

      ඒක පට්ට ගේමක් නෙවෙයි!!

      රෙද්දක වත් ලැජ්ජාවක් ගෑවිලා නැති සක්කිලියෙක් නටපු,
      රටක් ඉදිරියේ ඌත් නෝන්ඩි වෙලා උගෙ වටේ ඉන්න අනික් උන්වත් නෝන්ඩි කරපු……….

      …….. පජාත ගූ ගේමක් !!!!!!!!!!!!!!

      අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොටවත් ඔයවගේ නෝන්ඩි වැඩ කරලා නෑ යකො…

      නෝන්ඩි වෙනවා කියල දැනගත්තොත් වරද පිලි අරගෙන දඬුවම විඳිනවා…………. පිට කොන්ද කෙලින් තියාගෙන.

  4. opnews says:

    If normal civilian done this what will happen?

  5. cw says:

    If the Govt did anything, imagine what the “Patriotic NGOs”, including our learned Prof Harak W*******a” and “Male Nurse” et al would do.

    8888 “Mail ( male)” Nurse” would do.

  6. රුවන් says:

    හැමදාම එකම දේ තමයි වෙන්නේ.කොයි ආන්ඩුවත් එකයි.එකට හොරකම් කරපු හැටි හැමෝම දන්නවා.ඒ නිසා කවූරුත් බයයි කෙලවෙන නිසා.ජනතාව හැමදාම රෑවටෙනවා

  7. Boo says:

    දැන් මොන සෙල්ලම් දැම්මත් ඉස්සරහට නඩුව ඇහුවම මොකද වෙන්නෙ බලමු.

    එක්කෝ සදාකල් ඉස්පිරිතාලෙ වාට්ටුවක හිරවෙලා, නැත්තං හිරගෙදර හිරවෙලා. මිනිහා දන්නෙම නැතුව පවු ගෙවනවා.

    • ලක්වැසියා says:

      ඉස්සරහදි ඉතිරි කේස් ටිකත් පිට පිට එලියට අදින්න ඕනෙ. එතකොට ඕකට දිගටම ලෙඩ වෙන්න වෙයි.

  8. පොඩි එකා says:

    රංඡිත් සොයිසා මහත්තයා සිංගප්පූරු නොගිහින් ලංකා හොස්පිට්ල් එකට ගියා නං අදටත් ඡීවතුන් අතර ඉන්නවා.. හදවත් රෝගවලට පුදුම හාස්කම් තියෙන තැනක් ලංකා හොස්පිට්ල් එක…

  9. Love nature says:

    කවමදාක හරි රාජිතට ට මේ කරපු පාපකර්මයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවාමයි !!
    එදාට රාජිතව බේරගන්න දේශපාලනයට තියා මොන ජගතාටවත් බැරි වේවි !

    කරන කලට පවු මිහිරිය මී සේ…
    විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ…

  10. වැඩ්ඩා says:

    එලියන්ත වයිට්ගෙ ප්‍රතිකාර එහෙමයි කියන්නෙ

  11. Upul says:

    If the bail condition can be reversed, then, you can see how his heart condition reverse its course. These are acts of drama which most of the politicians are very good in performing and people are not dumb to believe these.

Main News