මරණ දඬුවම් නියම වූවන්ට ජීවිතාන්තය තෙක් දඬුවම ලිහිල් කරයි..- ඇමති ලොහාන් පණිවුඩය අරන් වැලිකඩ යයි..

December 5, 2020 at 10:32 pm | lanka C news
මරණ දඬුවම් නියම වූවන්ට ජීවිතාන්තය තෙක් දඬුවම ලිහිල් කරයි..- ඇමති ලොහාන් පණිවුඩය අරන් වැලිකඩ යයි..

මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් බවට පත් කරන බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එමෙන්ම එමෙන්ම ඇප මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරයේ සිටින රැුදවියන් අටදහසක් පමණ ප්‍රමාණයක් දෙසැම්බර් මස අවසන් වීමට ප්‍රථම නිදහස් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කර තිබූ විරෝධතාවක්ද අමාත්‍යවරයා සමග සාකච්ඡාවකින් පසුව අවසන් කරන ලදී.

27,664 views

13 Comments to “මරණ දඬුවම් නියම වූවන්ට ජීවිතාන්තය තෙක් දඬුවම ලිහිල් කරයි..- ඇමති ලොහාන් පණිවුඩය අරන් වැලිකඩ යයි..”

  1. Jepi buster says:

    කැරලි 2ක් ගහලා 90,000ක් මරපු ජෙප්පෝ කොහොමද තාමත් එළියේ ඉන්නේ?
    දේශපාලනයට එනවා කියන්නේ මරණ දඩුවමෙන් බේරෙන උපායක්ද?

    • yuwan says:

      ඔබතුමා වගේ අය තමයි තවත් මේ රටට අවශය. ඔබතුමා චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා.

  2. Kgs basnayake says:

    Good for drug lords
    They can continue the usual business using the prisons

  3. SL MAN says:

    Reaching step by step to release the people they want until they are in power, the biggest joke is the mass MURDER case accuser is a PRISON MINISTER in SL!

  4. Goda Perakadoruwa says:

    This is not new but usual practice. For years, not a single convicted for capital punishment was hanged.

  5. sam says:

    why don’t you release them? they will support your party in the next election.

  6. bandara says:

    කුරුණෑගල උසාවියේ තියන නඩු වලට CID නිළදාරීන් වංචාකාරයින්ගෙන් අපරාද කාරයින්ගෙන් සල්ලි අරන් නඩු යට ගැසීමට නඩුව තියන දවසට උසාවි පැමිණෙන්නේ නැත. මේවා ගැන සොයා බලා අහිංසක මිනිසුන්ට සාදාරණය ඉටු කරන්නේ කවදාද

  7. Love nature says:

    රටේ දක්නට ඇති අපරාධ රැල්ලට හේතුව වී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාව ය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙළඳපොල ආර්ථික ක්‍රමය ය. අනෙක් පසින් රාගය, ද්වේශය වර්ධනය කරවන මාධ්‍යයන් ය. මෙකී විෂම සමාජය අප පිටු දැකිය යුතු ය. වහා සිදු කළ යුත්තේ මිනිස් සිත් තුළ අකුසල් සිතුවිලි ජනිත නොවන, කුසල් සිතුවිලි ජනිත වන බෞද්ධ සමාජයක් යළි බිහි කර ගැනීම යි.

  8. Rabok says:

    Foolishdecision — Why tax payers of this country should feed and provide these apathayas – enact hanging and hang everybody sentence to death

  9. VIP says:

    Apa Nadda Saar Apa ?

  10. Jailor says:

    NEXT STEP ? THOSE WHO HAVE LIFE IMPRISONMENT CAN GO HOME IN 5 YEARS !!

Main News