මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. [Video]
July 16, 2018 at 10:51 pm | lanka C news![මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/Fonseka-1.jpg)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරන ඇමති සරත් ෆොන්සේකා මහතා පවසන්නේ ‘ ඕව සිද්ද වෙන එකක් නෑ’ කියායි.
‘ ඕව සිද්ද වෙන එකක් නෑ. හුගක් දේවල් මීට ඉස්සෙල්ලා කරනව කරනව කියපුව පොලිතීන්, ඇස්බැස්ටෝස් ඔය වගේ ඒව ඔක්කොම නැවතුන වගේ.
මම නං ඉතිං ඕක කෙරල අස් දෙකින් දකිනකං මට නං වැඬේ ෂුවර් නෑ.
කරනව නම් ඇතුලේ ඉදන් කලත් එකයි… ඇතුලේ ඉදන් කලත් එකයි දඬුවම දෙන්න ඕන. කෙරෙනකන් මට නං විශ්වාස නෑ’ යයිද ඔහු සදහන් කලේය.
MAHATMAYA,
rajapaksala horu E gena wiwadayak netha, NAMUTH
dalada hamuduruwo langa wenda wetila AYE SATHAYAKWATH GASA KANNE NETHA KIYA DIURUWOTH PAMANAK MAMATH VOTE KARANAWA EMA RAJAYA KALE MAMA loku thenaka inDala mewa dekka ,,henduwa ,,,WELAPUNA
අප්පගේ තියෙන්නේ කතාව විතරයි
ඇයි මය්ලෝ තහනම?