මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප‍්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. [Video]

July 16, 2018 at 10:51 pm | lanka C news
මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප‍්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. [Video]

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරන ඇමති සරත් ෆොන්සේකා මහතා පවසන්නේ ‘ ඕව සිද්ද වෙන එකක් නෑ’ කියායි.

‘ ඕව සිද්ද වෙන එකක් නෑ. හුගක් දේවල් මීට ඉස්සෙල්ලා කරනව කරනව කියපුව පොලිතීන්, ඇස්බැස්ටෝස් ඔය වගේ ඒව ඔක්කොම නැවතුන වගේ.

මම නං ඉතිං ඕක කෙරල අස් දෙකින් දකිනකං මට නං වැඬේ ෂුවර් නෑ.

කරනව නම් ඇතුලේ ඉදන් කලත් එකයි… ඇතුලේ ඉදන් කලත් එකයි දඬුවම දෙන්න ඕන. කෙරෙනකන් මට නං විශ්වාස නෑ’ යයිද ඔහු සදහන් කලේය.

97 views

21 Comments to “මරණ දඬුවම කෙරෙන වැඩක් නෙමෙයි.. ඇස්බැස්ටෝස්, පොලිතීන් තහනම වගේම තමයි.. මට නං විශ්වාස නෑ..- ජනපතිගේ එල්ලූම් ගස් ප‍්‍රකාශය ගන ෆොන්සේකා කෙලින්ම කියයි.. [Video]”

  1. කුඩු දීපය says:

    රට වටේ ඇත්තේ නිල් මුහුද නොවේ
    කුඩු වලටම ගිලි මුහුදද සුදටම සුදුවේ
    රාත්‍රියට කුඩ්ඩන් රට වටේ සුර රජවේ
    කුඩු රජාල මුදල හිරකූඩුව සිට බරවේ

    • බබා says:

      රට කුඩුවලින් ස්වංපෝෂිත කල අපේ මහරජානන්ටත් කුඩු ලංසා,කුඩු දුමී ඇතුලු පිරිසටත් අපේ ප්‍රණාමය !

      • Thusara Jayaratne says:

        ලන්සා යමපාලන ඇමතියෙක් වෙලා ඉන්නකොට තොපි ඌව කරේ තියාගන හිටියෙ.
        ඌ ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙච්ච ගමන් තොපිට උගේ වැරදි පේන්ඩ පටන් ගත්ත.
        තොපි වගේ සුනඛයන්ට කන්ඩ ඕන වුනහම තලගොයත් කබරය වෙනව නේද?

  2. Dushantha says:

    මෙයා මෙහෙම කිව්වට අපේ රටේ තාම මෑටි හරක් ටිකක් ඉන්නවා උන් දෑනටමත් විශ්වාස කරගෙන ඉන්නෙ වෑඩේ වෙනවා කියලා. ඒක මිනිස්සුන්ට දිනපතා වෙන අපරාධ රෑල්ල අමතක කරවන්ඩ කරපු පොඩි ට්‍රික් එකක්.

  3. Love nature says:

    මරණීය දණ්ඩනය අනුමත කරන අයගෙන් සියල්ලන් නොවුනත් බොහෝ අය එම මතයේ සිටීමට හේතුව නම් මිනිස් සිතේ පහලවන පලිගැනීම යන හැගීමයි. අදාල පුද්ගලයා නිසා මිනිස් ජීවිත වලට, සමාජයට සිදුවූ හානිය සහ ඔහුගේ හැසිරීම නිසා ඇතිවූ කේන්තිය හේතුවෙන් බොහෝ අය මරණීය දණ්ඩනය අනුමත කිරීමට පෙළබේ. අමානුශික අපරාධයකින් පසු එම අපරාධය සිදුකල පුද්ගලයා ඝාතනය කල යුතු ආකාරය සහ ඝාතනය කිරීමට යොදාගත යුතු නොයෙකුත් ක්‍රම ගැන මිනිසුන් පලකරන අදහස් වලින් මේ බව පැහැදිලි වේ. මෙහිදී ඔවුන්ට අමතක වන දෙය නම් ඔවුන් මොහොතකට හෝ ඔවුන් විසින් පිලිකුල් කරන එම අපරාධකාරයාගේ තත්වයටම නොදැනුවත්වම වැටී ඇති බව. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බව අමතක නොකල යුතුයි.

  4. Mahasona says:

    මරණ දඬුවම පැමිණවිය හැකි වැරදි වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ පහත අවස්ථා ඇතුළත්.

    හෙරොයින්, කොකේන්, මෝරෆීන් හෝ අබිං නිෂ්පාදනය, එවැනි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ඉක්මවන ප්‍රමාණයක් ප්‍රවාහනය, ආනයන හෝ අපනයනයකිරීම, හෝ ගිනි අවි භාවිතය මගින් බියගැන්වීම හරහා සිදුකරන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි (විෂ, මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ‍ඖ‍‍‍ෙෂධ පනත. 5 සහ 14 වගන්ති.

  5. බබා says:

    කාලෙ කට පස්සෙ ෆොනී ඇත්ත කතාවක් කියල තියෙනව.

  6. මෙන්න පොරවල්. පැත්ත ගියත් ඇත්ත කියනවා.

    • Point Blank says:

      මූ ඇත්ත කියන එකෙක් නොවේ බන්.
      සිරා මිනිහට නීතිය හා සාමය පිලිබඳ ඇමතිකම නොදුන්නට තරහට කියන කථා.

    • Wijebahu says:

      Fonseka is a genuine straight forward, brave man. No question about it. If fonseka was not the Army commander Rajapakse’s have nothing to boast today. It’s a grave mistake he was not given the law and order minister.

  7. ගන්ජ බන්ඩි says:

    මරන දඩුවම න‌ෙ‌ව‌ෙ‌ය් යකුන‌ෙ හිටං කියපු ක‌ොය් ද‌ේද කල‌ේ? හ‌ොර ද‌ෙටු රනිල එක්ක රට‌ෙ‌ිි ආර්තිකය කාපු එක ඇර‌ෙන්න ම‌ෙ‌ල‌ෝ මගුලක් ක‌ොරල නැහැ න‌ේද.

    • Dharsana says:

      ඇයි විජේකලාත් එක්ක කරන මගුල් මදිද?

  8. Christopher says:

    ගව ගාතනය තහනම් කරන්ඩ කියලත් මේ උත්තමය දැන් කාලෙකට උඩදි නියෝග දුන්න නේද?

    කවුරුවත් දන්න කෙනෙක් ඉන්නවද ඒ නියෝගය අනුව දැන් මේ රටේ ගව ගාතන සිදු වෙන්නෙ නැහැයි කියල?

    • ලපයා says:

      කලවද්දෙකුට කුකුල් පැටියෙක් අහුවෙලා.

  9. janapathi kawadawath kiyana de karanne netha. kaleth netha,,, thene hetiyata sith ganna boru kelabanawa …. gedara gihin apata hinawennawa. thiyenne S.S.C. witharai krushi dip balloda ganan ganne hebeyi ihala ugathntah uganwanawa jathiye aaawasanawa

  10. හරි කතාවක් කියල තියෙනවා says:

    ඒ පාර නම් ඔබතුමා හරි කතාවක් කියල තියෙනවා. මේ ජනපති කරන ඒව කියලත් නැහැ. කියන ඒව කරලත් නැහැ. මත්තල විකුන්නෙ නැහැ කිව්ව. විකුනුව. කියාපුවනම් කවදාවත් කරල නැහැ. ඔබතුමා ඔන්න ඔය වගේ හරි දේ කතා කරනව නං තව ඡන්ද ටිකක් වැඩි කර ගන්න පුලුවන්. නැතුව බොරුවට රාජපක්ෂලාට වෛරයෙන් කතාකලාට තමුන්ගෙ ඡන්ද අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නැහැ. රාජපක්ෂලට කොහොමත් මේ රටේ මිනිස්සු ආදරෙයි. ඔය පාරෙ යං මමත් ඡන්දෙ දෙනව.

Main News