මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත ලගයි..- ජනපති

March 30, 2019 at 6:48 pm | lanka C news
මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අත ලගයි..- ජනපති

ඉතා නුදුරේදීම මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරම් සිදු කර මරණ දණ්ඩනය නියම වී සිටින වරදකරුවන්ට එම දඬුවම ත‍්‍රියාත්මක කිරීමට තමන් තීරණය කල බවද ඒ හතා සදහන් කලේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

35 views
Main News