මරණ දඬුවම දෙන්න කියු අයටත් එම දඬුවම දුන් විනිසුරුටත් මරණ දඬවම දිය යුතුයි..- අගමැති

January 21, 2020 at 12:01 am | lanka C news
මරණ දඬුවම දෙන්න කියු අයටත් එම දඬුවම දුන් විනිසුරුටත් මරණ දඬවම දිය යුතුයි..- අගමැති

කිසියම් චුදිතයෙකුට මරණ දඩුවම බලපෑම් කර ඇත්නම් එම බලපෑම් කළ සිදුකළ පුද්ගලයා මෙන්ම මරණ දඬුවම දුන් විනිසුරුටද මරණ දඬුවම දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමගින් ද එල්ල එල්ල වන්නේ තව තවත් මිනීමැරුමකට තැත් කිරීමේ චෝදනාව බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී මෙරට විද්‍යුත් මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු සමයේ කිසිදු හිරිකිතයකින් තොරව අධිකරණයට ඇඟිලි ගසා ඇති බව මෑතක දී එළිදරව්ව හඬ පටු අනුව පෙනී යන බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

26,342 Viewers

20 Comments to “මරණ දඬුවම දෙන්න කියු අයටත් එම දඬුවම දුන් විනිසුරුටත් මරණ දඬවම දිය යුතුයි..- අගමැති”

  1. saman s priyantha says:

    balala mallen eliyata. Mallita me karagena yana widihata piliwelata wada tika karanna deela, pathakata wela hitiyoth hondai.

    • කිරිමෙල් says:

      It was ‘believe it or not’ thing Duminda had done! After being got shot on the head, and fallen unconscious, he shot and killed Premachandra.

      • nimal says:

        Supreme court also confirmed the same decision given by high court, not only one or two judges, 7 judges gave the same decision on this case.

  2. Sepalikata horen kotana orwin says:

    Ethakota umba mini marapuwa???? Horakam karapuwa??? Ahaganin sajin vaas gen patta hora

    • Me says:

      මොනවාද හලෝ අවුරුදු පහක් තිස්සේ කරේ? අැයි තවමත් හොරු, මිනීමරුවො එලියෙ? පරණ රෙකෝඩ් අදට අදාල නෑ.අළුත් සෙට් එකක් සොයාගත්තනම්.

  3. Rata Wenuwen says:

    පඹරාළ මරණ දඬුවම සම්මත කරගන්න කොතරම් දැඟලුවාද, මම හිතන්නේ පඹයත් රන්ජන් සමග කුමණ්ත්‍රන කරලා ඇති ඒ වෙනුවෙන්, අනේ හුකේ පඹයෝ, දැන් සුදු ඇඳගෙන අමු හෙලුවෙන් නේද

  4. ඔන්න පැන්නා බළලා මල්ලෙන් එලියට. මහින්දස් ලෝ…

    • රත්නසේන says:

      රාජපක්ෂලා දැන් කල යුත්තේ අඩුවෙන් කථා කරලා වැඩියෙන් වැඩ පෙන්නන එක! – අනිත් එක අයියා කට වහගෙන හිටියොත් තමයි මල්ලි ආරක්ෂා වෙන්නේ – කථාවක් තියෙනවා ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් තියෙන්නේ කියලා, මේ ගොල්න්ට ඡන්දය දීපු මිනිස්සුන්ට තවත් අවස්ථා එනව!!! – එක එක ජිල්මාට් දාලා කුඩ්ඩව එලියට ගත්තොත් එතනම මේ ගොල්ලන්ගේ දේශපාලනයේ අවසානය පටන් ගන්නවා.

  5. aniwa says:

    aniwa ape appachchi, we all know that you or any one from your family ever interfered with the judiciary system during your time.
    Jaya wewa ape sir!

    • Me says:

      තවමත් ඔය පරණ කතාව විතරයි. මොනවාද ජඩපාලක පිරිස ඔප්පු කරේ?

  6. Wijebahu says:

    Ane boss you have no shame trying your best to release a drug kingpin murderer. This will back fire. You have not forgotten why people kicked you out twice in 2015.

    • Me says:

      Still living in 2015 and repeating the mud slinging and false allegations none of which was proven during 4 1/2 years! Digging Beliatta lands was the joke of biggest fools.

  7. MD says:

    Agamathitumani Ara kalisama ussa ussa inna kenawath athul karaganna onemai.etuma Sanwidayaka tumane.

  8. Patriotism says:

    That is very good. Obe law for whole country. Then how about Shirani Bandaranayaka’s case in your regime…? You also did Same Thing ..Isn’t it? ?

  9. Fedrick Krishan senarath says:

    දණ්ඩ නිති සංග්‍රහය අනුව නම් අවුරුදු හතකට වැඩි සිරදඬුවම් හෝ මරණ දඩුවමින් දඩුවම් කර ඇත්නම් එවනි අයට ඒ අයට ඒ අයුරින්ම දඩුවම් කල යුතු වෙන්නේය කියලා තියෙන්නේ

    • අධිනීතිඥ චතුර says:

      ෂුවර් ද ? පොඩ්ඩක් මට වගන්තතියේ අංකය කියනවාද?

  10. Rasika says:

    අගමැතිතුමනි ඔබ තුමා දැන් විශ්‍රාම ගියොත් හොඳ නැද්ද ? තව ටික දවසකින් දිමු හිටපු අගමැති තුමාගේ ගානට වැටෙයි

    • Me says:

      අැයි ඔච්චර බය?

    • sumith says:

      sirawata mallita paduwe wada tika karan inna denawa nam hondai. Ayya anayak weegena enne. Janadipathi thumage nama katha karanna epa. Ethuma godak pirisindu gamanak yanagaman inne. Ekata udaw karanawa nam hondai parana jada wada pathaka thiyala. balaya awa gaman ayyage anga naliyanawa. Malliwa adarsheta gannawa nam hondai

Main News