මරණ පරීක්‍ෂණයට රුපියල් 2500ක රෝහල් ගාස්තුවක්.. නැතොත් මළමිණිය නිදහස් නොකරයි..

August 17, 2018 at 12:00 pm | lanka C news
මරණ පරීක්‍ෂණයට රුපියල් 2500ක රෝහල් ගාස්තුවක්.. නැතොත් මළමිණිය නිදහස් නොකරයි..

කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කරන ලබන මරණ පරීක්ෂණයක් වෙනුවෙන් රුපියල් 2500ක් මුදලක් අය කිරීම සඳහා එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ එම මුදල ගෙවනතුරු මෘත ශරීරය රෝහලෙන් නිදහස් නොකරන බවයි.

මෙම තීරණය ජූනි මාසයේ 28 වන දින ගන්නා ලද එකක් අතර තිබෙන ඒ සම්බන්දයෙන් අදාල අංශ දැනුවත් කරමින් ලිපියක් නිකුත් කර ඇති බවද සංගමය කියා සිටී.

මීට පෙර මෙම රෝහල තුළ මරණ පරීක්ෂණ සඳහා කිසිදු මුදලක් අය කර නැති බව ද එම සංගමය සඳහන් කරයි.

55 views

7 Comments to “මරණ පරීක්‍ෂණයට රුපියල් 2500ක රෝහල් ගාස්තුවක්.. නැතොත් මළමිණිය නිදහස් නොකරයි..”

  1. Saradiel says:

    “ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ! – තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ඉදිරි දිනේ.

    අතීතයේදී අපේ රට යටත් කරගත් ඉංග්‍රීසිකාරයන්ට අපි කියුවේ “සුද්දන්” කියාය. උන්ට කත් අදින යමපාලන ඉන්න වසලයන්ට කියුවේ “කළු සුද්දන්” කියාය.

    මුන්ව පැරදවීම අපේ පරම යුතුකමයි

    • Asaranaya says:

      මැරුනාම මල මිනිහගෙන් බද්දක් ගහන මුන් , ඉපදෙන්න ඉන්න එකා ඉපදෙන්න කලියෙන් අරක කරනවටත් නෝනා මහත්වරුන්ට බද්දක් ගහවි ලඟදීම, පඹයා කුජීතයි

      • GAMINI says:

        පිං කැටෙන් වගේම මළමිණියෙනුත් හම්බුකර ගන්නා යහපාලන සංහිඳියා ජාතික ආණ්ඩුව ට සදා ජය….

    • man says:

      “ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ!

      This was how it was interpreted by those ignorant leaders of the Sri Lankan at that time to fulfill their vicious ends.

      European countries which imposed those laws at that time, now free of stray dogs. there are no dogs without an address.

      How about here?

  2. Present director of the hospital is Parajithaya´s anal sucking man. He may order such a malpractice

  3. Asoka says:

    මේ ආණ්ඩුව මල මිනියක්වත් ඉතුරු කරන්නේ නැහැ වගේ. අනේ අපොයි මලමිනියෙනුත් සල්ලි හොයන මෙහෙම ආණ්ඩු. තව බිලියනයක විතර බදු රහිත වාහන ටිකක් පාර්ලිමේන්තුවේ හොරුන් බෙදාගනියි වගේ

  4. චන්ඩි මල්ලි says:

    මිනිය තියාගන්ට කියමු. මැරුණාට පස්සේ ඉතිං ඇති වැඩේ අහවල් එකක්ද? ජීවත්වෙලා ඉන්න අය නිවසට ගිහින් ඒ 2,500 ත් දාලා ආගමික පුණ්‍යමය කටයුතු කරලා මියගිය අයට පින් දීලා කටයුතු අවසන් කලානම් එච්චරයිනේ?
    මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ කරන්නේ නීතියේ අවශ්‍යතාවයට මිස සැම විටම මියගිය අයගේ ඥාතීන්ගේම අවශ්‍යතාවයකට නෙවෙයිනේ?

Main News