මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

December 5, 2021 at 6:48 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14661 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 586කි.

5,424 views
Main News