මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 3, 2021 at 6:45 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 581කි.

12,228 views

One Comment to “මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. Closing Ceremony says:

    ආපහු රට වහගන්න යන පාටක් පෙනෙන්නේ.
    රට ඇරගෙන ඉන්න ඉන්න ආණ්ඩුවේ හෙඵව පේනවා.
    රට ඇරගෙන ඉන්න ඉන්න උද්ඝෝෂණ, විරෝධතා වැඩි වෙනවා.08 ඉස්කෝල අරින්න බැරි තැනකයි ආර්ථිකය තියෙන්නේ
    රට වහගන්න අවශ්‍ය පසුබිම සකසන්න එක එක පුද්ගලයන් ලවා ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන්.මේ අය ගැන හොඳින් මතක තබා ගන්න.

Main News