මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…

November 7, 2021 at 6:20 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…

තවත් කොරෝනා මරණ 15ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13856 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 626කි.

10,442 views

4 Comments to “මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…”

  1. Adfh@mail.com says:

    දේශීය ඖෂධ අනිවාර්ය කරන්න

  2. Ravana parapura says:

    දේශීය ඖෂධ ඔසුවෙන් රට බේරාගමු. ජනතාව දැන්වත් බටහිර මායාවට හසු නොවන්න.

  3. Satan says:

    I Need 1000 Death per day … I wanna see people suffering … Hail Satan Hail Asmodeus Hail Behemoth

Main News