මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…

November 8, 2021 at 6:22 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…

තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13875 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 679කි.

12,040 views

3 Comments to “මරණ හා ආසාදිතයන් තවත් ඉහල නගී…”

  1. රන්වල says:

    ඕන් චමුදිත කොලුවට පුලුවන් ආයි හොර වෙද්දු ටිකක් පැණි බෝතල් එක්ක බස්සන්න ඒලියන්තගෙ දූපුතාලටත් පුලුහන් තාත්තගෙ බිස්නස් එක පටන් ගන්න.

  2. Ravana parapura says:

    එන්නත ගැන තව මොන කතාද?

Main News