මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 11, 2021 at 6:22 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13927 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 715කි.

17,261 views
Main News