මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 14, 2021 at 7:28 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13995 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 697කි.

13,717 views

One Comment to “මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..”

  1. Ravana parapura says:

    මෙයින් බේරීමට එකම පිළියම හෙළ ඔසු පමණයි.

    01. යකිනාරං කොල
    02. මදුරුතලා
    03. පාවට්ටා කොල
    04. බෙලි දළු
    05. වල් බිංකොඹ (කිරාත)
    06. අමු ඉඟුරු
    07. සුදු ලූණු
    08. වෙනිවැල්ගැට
    09. කොත්තමල්ලි (කබලේ බැද ගන්න)
    10. කුරුඳු පොතු
    11. කරාබුනැටි
    12. ගම්මිරිස්
    13. එළපිටවක්කා
    14. අරත්ත අල
    15. මුද්දරස්පලම්
    16.සූදුරු

    මේවා සම සමව ගෙන වංගෙඩියේ මදක් කොටා, මුට්ටියක දමා තම්බා උදේට අඬුකෝප්පයක් සහ සවසට අඬුකෝප්පයක් බැගින් කෑමට පෙර දින 6ක් බොන්න.
    (එක් අයෙකුට එක් වේලක් සඳහා සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 10 බැගින් ගන්න)

    වයස අවු: 1 1/2 – 5 අඬු කෝප්ප 1/4 බැගින් උදේ සවස.
    වයස අවු: 6 – 15 අඬු කෝප්ප 1/2 බැගින් උදේ සවස.