මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

November 26, 2021 at 6:30 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

තවත් කොරෝනා මරණ 26ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14258 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 714කි.

10,011 views

2 Comments to “මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…”

  1. sunimal says:

    සියලු දෙනා එක්ව රාජ්‍ය අනුග්‍රහය ද සහිතව අපට අභිමානයක් වූ අපේ හෙළවෙදකම ආරක්ෂා කර
    කොරෝනාව පරදවමු.

  2. Nishadi Dharmapala says:

    Agreed

Leave a Comment