මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

November 28, 2021 at 6:18 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

තවත් කොරෝනා මරණ 27ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14305 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 742කි.

8,190 views

2 Comments to “මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…”

  1. Ravana parapura says:

    දිනකට කොත්තමල්ලි , වැනිවැල් ගැට වීදුරුවක් වත් පානය කිරිමට පුරුදු වීම ඉතා අග්නේය. සැබැවින්ම අප මෙම පුරුදු පිළිපදින්නේනම්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකීක අප සියලුම දෙනාට , එකට එක්ව COVID 19 , රට පුරා පැතිරී යාම වලක්වා ගත හැකි අතර මෙම බරපතල උවදුරෙන් රට ආරක්ෂා කර ගත හැකිවීමද තවදුරටත් සිහිනයක් නොවනු ඇත.

  2. RT com says:

    South African Medical Association Says Omicron Variant Causes ‘Mild Disease’ .
    “It presents mild disease with symptoms being sore muscles and tiredness for a day or two not feeling well. So far, we have detected that those infected do not suffer loss of taste or smell. They might have a slight cough. There are no prominent symptoms. Of those infected some are currently being treated at home”, Coetzee said

Main News