මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

November 1, 2021 at 7:32 pm | lanka C news
මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 17ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13760 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 566කි.

19,236 views