මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…

April 2, 2020 at 6:23 am | lanka C news
මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…

මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත. ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට ද රෝග ලක්‍ෂණ මතුවී තිබේ.

72 හැවිරිදි පුද්ගලයකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ඊයේ දිනයේ ජාතික උණ රෝහලේදී මරණයට පත් වූයේ මෙම පුද්ගලයාය.

131 views

6 Comments to “මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…”

  1. kamal says:

    අනුන් කරනවා වෛරසය කරනවා කියන්නෙ භෞතික වාදි උච්චෙද වාදයයි. ඉතාලියේ තියෙන තමන් අදහන දෙවියන්ගෙ කැමත්ත අනුව වෙන්නෙ මෙය ශාස්වතවාදයයි.බුදු හාමුදුරුවො දේශනා කල පටිච්ච සමුප්පාදය පමණයි නිවරදි භව පච්චයා ජාති මිට කමල් නෙවෙයි දියසෙන් කුමාරයා තව එක දවසයි ඔහු සෝවාන් වෙනවා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.

  2. Alapaluwa says:

    ෂුවර් එකටම තම්බියෙක් වෙන්න ඕනේ මොකද මරදානේ තිබෙනවා මම දන්නා විදියට lanes කිහිපයක් මෙහි වාසය කරන්නේ බොහෝ අය මුස්ලිම්වරුන්ය ඉතින් අර මම හැමදාම කියනවා වගේ මුන්ගේ හැදීමේ චාරයක් නැකියා අන්න ඒ මතම එඅවට තව බොහො ප්‍රමාණයකට මේ විසබිජය වපුරා ඇති.

    • Sam says:

      Yes of course. He is Muslim.

      • kamal says:

        ලංකාවම දැනටමත් මුස්ළිම් ගම්මාන වෙලා ඉවරයි බං..
        උඹලනේ අන්ධ..! මුස්ලිම් ගම්මානයක් නැති එකම පලාත
        කිරිබත්ගොඩ…. ඔය මුඛ ආවරනය කලුපාටෙන් ඇඳගෙන
        ලංකාවේ කෙල්ලන්ට පාරේ යන්නවෙන කාලය වැඩිකල් නැහැ

  3. Patriot says:

    This request by the Ulamas is a religious one, because it is part of their funeral rites. If the authorities are going to accept that, then technically they have to accept any such a request is made by a non-Muslim as well. Also, people are opposed to burying due to reasonable suspicion that the virus may contaminate ground water although this has not been proven. Instead of creating an unnecessary pandemonium, the best is to cremate irrespective of religion. How do they perform so called rites when a body goes missing in a tsunami, earthquake? What about a Muslim who becomes a victim of a wildfire? These are baseless claims and even a child can understand. This is an emergency situation and desperate times require desperate measures.

  4. NINJA says:

    1 weni cororna rogiya hambuwechcha dawasema lock down kalanam mechchara dangalanna oney naha. dan aanduwa minisunge pitata waradi patawanawa. minisuni poddak budhdhimathwa hithapalla. munta oney aapahu jaathiwadaya wapurala unge waradi wahanna.

Main News