මරදාන පොලීසියේ OIC පොලිසිය තුලම ගෙල වැලලාගෙන මිය යයි..
March 6, 2017 at 7:05 am | lanka C news
මරදාන පොලිසියේ ප්රජා පොලිස් ඒකක ස්ථානාධිපති පොලිස් ස්ථානයේ විවේක කාමරයේදී ගෙල වැලලාගැනීම නිසා මියගොස් තිබේ.
ඊයේ පස්වරු 4.00ට පමණ මෙසේ ගෙල වැලලාගෙන මිය ගිය ඔහුගේ වයස අවුරුදු 53කි.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.