මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී…

November 24, 2021 at 10:02 pm | lanka C news
මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී…

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ පියා පොලිස් අත්අඩංගුවට ගන්නා ලද්දේ විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සමග නිවසට ගොසිනි.

නගර සභාවේ සභාපති වරයා සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන්නේ එම අවස්ථාවේදීය.

තම නිවසට විදුලිය ලබා ගැනීම තම වරප්‍රසාදයක් බවත් පැවසූ සභාපතිවරයා එහි පැමිණි නිලධාරීන් මරා දමන බවට ද තර්ජනය කර ඇත.

131,478 views

42 Comments to “මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී…”

  1. Maharagama Yakka putha says:

    අපේ මහරගම සිංහයාට ජයවේවා.මහරගම සිංහයාට ඡන්දය ලබාදුන් ජනතාවට ජය වේවා.අපේ සිංහයා එලිපිට සිංහනාද කරද්දි ඔය නිල ඇදුම් ඇදගත්ත අය කරබාගෙන හිටපු හැටි දැක්කනෙ.. කිසිම දෙයක් කරන්න බෑ..එතුමා ඒ තරම් සිංහ තේජස්වන්තයෙක්…2040 ජනාධිපති මහරගමින්..ඒක සහතිකයි.

  2. Sam says:

    නොබෝ දිනකින්, හොරකම් කිරීම අපේ වරප්‍රසාදයක්. නිලධාරී අපේ වරප්‍රසාද කඩකලා.
    මීට
    මන්ත්‍රී

  3. දෙව says:

    maharagama ජනතාව ලැජ්ජා විය යුතුයි මේ වගේ පට්ට පකිස් හොරු පත් කරනවට. මුන් ඔක්කොම උප්පත්තියෙන්ම හොරු

    • ranga says:

      මහරගම පාරම්පරික උරුමක්කාරයො දැන් නැහැ. ඉන්නෙ දකුණෙන් සංකුමණය වූ අය.

      • Janaka from Matara says:

        සංක්‍රමණය හරහා හෝ, සංචරණය හරහා හෝ සංසරගය හරහා හෝ – ඔය ඔක්කොම දකුණෙ තමයි.

  4. desta says:

    munta horakam karannath waraprasada tiyenwada dipiyaw chande para phottu thopi okkoma ekai deshapalakayo horu

  5. සකු says:

    මේවා බලන තව තරුණ යෝ රට හෙරල යනවා

  6. මේ ඕනෙම වෙලාවෙ එයා නෑ. says:

    සාගර, සාගර, කෝ මේ සාගර. සාගරයෝ පේනවා දෝ?

  7. වරප්‍රසාද says:

    හලෝ මිස්ට වරප්‍රසාද …

  8. Boo says:

    කටු කන වල් බල්ලන්ටත් වරප්‍රසාද තියෙනවා එහෙනං ආයිබෝං. උන්ව එතෙන්ට පත්කරපු අපිට තමා එහෙම එවුවා නැත්තෙ. නොදකිං.

  9. SL says:

    මුන්ට නොමින්ෂන් දෙන උන්ට ගහන්න ඕනේ. දියවන්නාවේ ඉඳල නගර සභා,ප්‍රාදේශීය සභා වට එනකල් අරක් ගෙන ඉන්නේ මේ වගේ ඊරි යක්කු.

    රටක් හැදෙයි ද ?

  10. Anuradha says:

    මම අදයි දන්නේ හොරෙන් ලයිට් ගැනීමත් මුන්ගේ වරප්ප්‍රසාද වලට අයිතියි කියා අම්මගේ නීතියක් මේ යකා කියන්නේ.බේල්ලෙන් අල්ලං කුදලාගෙන ගිහින් දමන්න කුඩුවට එතකොට තේරේවි වරප්ප්‍රසාදවල තරම.

Leave a Comment