මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී…

November 24, 2021 at 10:02 pm | lanka C news
මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී…

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ පියා පොලිස් අත්අඩංගුවට ගන්නා ලද්දේ විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සමග නිවසට ගොසිනි.

නගර සභාවේ සභාපති වරයා සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන්නේ එම අවස්ථාවේදීය.

තම නිවසට විදුලිය ලබා ගැනීම තම වරප්‍රසාදයක් බවත් පැවසූ සභාපතිවරයා එහි පැමිණි නිලධාරීන් මරා දමන බවට ද තර්ජනය කර ඇත.

130,152 views

42 Comments to “මරනවා දැනගනිං.. ලයිට් ගැනීම මගෙ වරප‍්‍රසාදයක්..- මහරගම නගරාධිපති පොලිසිය මරන්න පනී…”

  1. Athula says:

    ඔන්න එක රටක් එක නීතියක් 😜😜😜 සැප නේද කොහොමද ගොබ්බයො පිම්බිලා තියෙන තරම සව්භාග්‍ය… එන්න අපි ඊළඟ සැරෙත් ඔයාලාටම බලය දෙන්න 😜ජයවේවා. 👍

  2. Ashan perera says:

    Mun lagadima guti kanna patan gannawa. Kinniya wala wage denna one munta elawa elawa. Aya chande ellannath baya wenna

  3. Supun says:

    යකෝ අනවසර (හොරෙන්) විදුලිය ලබා ගැනීමත් තොපේ වරප්‍රසාදයක්ද.? එතකොට හොරකම් කිරීම , මිනීමැරීම ඒකත් තොපේ වරප්‍රසාදයක් වෙන්න ඇති.
    දැන් වත් මේ කුඩුකේඩු නූගත් මැර, හොර දේශපාලන්වෙට තිත තබා සැබෑ මිනිසුන් පාලකයන් කරවීමට මිනිසුන්ට මොලේ පෑදේවා.

  4. නියමයි කට පාලනය කර ගන්න පංති ගියා නම්... says:

    යකෝ ෂෑර් කට පාලනය කර ගැනීමේ පංතියකට වත් ගියා නම්. අනූන්ට ඇගිල්ලක් දික් කලාම තවත් ඇස් දෙකක් දකිනව. කන් දෙකක් අහනව. වැඩේ ඇනෙනවා.ගද පැතිරෙනව.මිනිස්සූ බනිනව. දොස් කියනව.මොටද පකෝ අගලක් පලල් නැති කටෙන් කක්කුස්සි කන්නේ.

  5. 0.00069 BIYYO says:

    ඔන්න එක රටක් එක නීතියක් 😜😜😜 සැප නේද කොහොමද ගොබ්බයො පිම්බිලා තියෙන තරම සව්භාග්‍ය… එන්න අපි ඊළඟ සැරෙත් ඔයාලාටම බලය දෙන්න 😜ජයවේවා. 👍

  6. Lak janaya says:

    සෞභාග්‍යයේ දැක්ම තුළින් ආසියාවේ ආශ්චර්යය කරා….

  7. Janaka says:

    හොරාකෑම මන්කොල්ල කෑම මිනීමරන එක ස්ත්‍රී දුෂණය කරන එක පගාගැහීම මුන්ට වරප්‍රසාදයක් වුනේ කවදා ඉඳලද ?

Leave a Comment

Main News