මර්වින් කිපේ.. අමු සිංහලෙන් අමතයි.. පුරුෂ ලිගුව නැති ඇමතිලා හෙලි කරයි..

July 4, 2018 at 10:20 pm | lanka C news
මර්වින් කිපේ.. අමු සිංහලෙන් අමතයි.. පුරුෂ ලිගුව නැති ඇමතිලා හෙලි කරයි..

නැවතත් කොටි සංවිදානය ගෙන ආ යුතු බවටත් කොටි පාලනය කල සමවේ මීට වඩා හොද බවටත් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කල ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා දැඩි ප‍්‍රතිචාර දක්වයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සිය විරෝධය දක්වා ඇත.

ආණ්ඩුවේ සිටින පුරුෂ ලංගය නැති ඇමතිලා ගැනද ඔහු එහිදී හෙලි කලේය.

විජයකලාට මර්වින් සිල්වාගෙන් පිළිතුරු.

Gepostet von Mervin Silva am Dienstag, 3. Juli 2018

24 views

9 Comments to “මර්වින් කිපේ.. අමු සිංහලෙන් අමතයි.. පුරුෂ ලිගුව නැති ඇමතිලා හෙලි කරයි..”

  1. බබා උක්කුං says:

    මූ මෙහෙම කිව්වම මුගෙ හිතේ ලොකුම දේශප්‍රේමිය මූ කියල වෙන්න ඇති.දේශප්‍රේමියගෙ පුතා ඉරානෙන් පෙලවහක් කොරං එහෙ බින්න බැහැල​.මුන්දැ මෙහෙ ගජ බින්න කෙලිනව​,රන් ගොංජ වගේමයි.

  2. Ranjan says:

    Hondai hebai Pissek.

  3. Xman says:

    Idiot trying to enter politics, there are too many dickheads in SL politics must be deleted next election

  4. Wikramabahu says:

    balu marwin, pissuwen unath umba kiyena de kotasak eththa. bola, gonthadiyo, mahinda gota basil neththam sinhala bauddhayin wenuwen satan karanne inne wena kauda? minissu wiswasha karanne wena kauda, parayo?

  5. නිදහස් says:

    මොනව උනත් මර්වින් කියන්නෙ අහිංසක මිනිස්සු වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, විශේෂයෙන් සිංහල බෞද්ධකම වෙනුවෙන් පෙනිහිටපු මිනිහෙක්. අද පාර්ලිමේන්තුවෙ ඉන්න ගොන් හරක් දිහා බැලුවම මර්වින් සිල්වා හොදයි කියල අපට හිතෙනව. මේ වගේ මිනිහෙක් පාර්ලිමේන්තුවෙ නැති එක ගැන ජනතාව දුක්වෙනව.

    • නයා says:

      ආච්චිගෙ රෙද්ද
      එක දවසටක හරි මූ වගේ එකෙක් අපි වෙනුවෙන් ප්‍රථිපත්ති හදන තැන හිටි එක ගැන ජනතාව තාම දුක් වෙනව.

      මහින්ද මහත්තයට ගෙදර යන්න වුනු එක ප්‍රධාන හේතුවක් මේ මිනිහ

    • වෙසමුනි says:

      මර්වින්ට සල්ලි හෝ තනතුරක් දුන්නොත් හෙට ගිහින් විජයකලාගේ කකුල් දෙකත් ලෙවකයි. මර්වින් අපි වෙනුවෙන් කතා කරන්ඩ අවශ්‍ය නෑ. එයා අපේ ජාතියට කරපු හානිය හොදටම ඇති. එයා බොරුවට කුනුහරුප කියන්න අවශ්‍ය නෑ. මොකද කුනුහරුපෙන් බනින්න ඕනනම් අපි කුනුහරුප දන්නව. ඔය වගේ පහත් මිනිහෙක් අපි අතර කතා බහටවත් ගත යුතු නෑ.

  6. Critic says:

    I do agree with Mr Silva whatever opinion may be held by other patriotic viewers. It is a great speech!

  7. Hari says:

    Aladena BA BA … kiuwa buruwa burugathya pennawa hodda miniha wenna pahugiya kale karupu dewal mahajanaya dannawa

Main News