මර්වින් මහින්දගේ ගුණ වයයි.. තනතුරක් දුන්නොත් ගන්න බවත් කියයි..

September 13, 2020 at 2:10 pm | lanka C news
මර්වින් මහින්දගේ ගුණ වයයි.. තනතුරක් දුන්නොත් ගන්න බවත් කියයි..

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අගය කරන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා දුටුගැමුණු රජුගෙන් පසු එවන් ක්‍රියාවකට ධෛර්යය තිබූ එකම නායකයා බවත් ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන්ට වගකීමක් භාර දුනහොත් එය ඉතා සතුටින් බව ද ඒ මහතා සඳහන් කරයි.

මර්වින් සිල්වා මහතා දැනට එක්සත් ජාතික පක්ෂය සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරයි.

54,468 views

29 Comments to “මර්වින් මහින්දගේ ගුණ වයයි.. තනතුරක් දුන්නොත් ගන්න බවත් කියයි..”

  1. saman says:

    මෙතුමාටත් තනතුරක් දුන්නානම් ඔක්කොම හරි. එච්චරයි අඩුවට තිබුනෙ.

  2. දුටුගැමුණු says:

    පොහොට්ටුව ට කෙලින්න කාටහරි ඕනෑ කමක් , ආසාවක් තියෙනවා නම් මෙන්න අවසන් අවස්ථාව !
    “මර්වින් ට පොහොට්ටුව තුල තනතුර ක් ගන්න උදව් කරන්න” .