මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලයි.. ව්‍යාපාරික පොලිසි යයි.. මාලක සොයා පොලිස් මෙහෙයුමක්..

July 18, 2020 at 9:20 am | lanka C news
මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලයි.. ව්‍යාපාරික පොලිසි යයි.. මාලක සොයා පොලිස් මෙහෙයුමක්..

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ලවී ඇත.

ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹී තිබේ.

මාලක සිල්වා විසින් දුරකථන ඇමතුම් සහ එස්එම්එස් මාර්ගය මෙන් තර්ජනය කර ඇතැයි අදාල පැමිණිලිකරු වාර්තා කර ඇත.

532 views

20 Comments to “මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලයි.. ව්‍යාපාරික පොලිසි යයි.. මාලක සොයා පොලිස් මෙහෙයුමක්..”

  1. 77 UNP says:

    වෙනත් මැතිවරණයකදී නම් කිසිකෙනෙක් මෙසේ කප්පම් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ යම් විධියකින් මර්වින්ගේ පාර්ශවය දිනුවොත් වෙන ප්‍රශ්න ගැන හිතල. නමුත් මේ සැරේ 3 වෙනි ස්ථානයට හෝ 4 වෙනි ස්ථානයට අනිවාර්යෙන් වැටෙන UNP අපේක්ෂකයා වෙනුවෙන් කප්පම් ඉල්ලන්න යන්නේ පට්ට මොට්ටයෙක් පමණයි. ව්‍යාපාරිකයාටත් 100% විශ්වාසයි UNP+SJB+TNA+ JVP+ (වෙනත් අපේක්ෂකයන්) කිසිම ලෙසකින්වත් 113 ඉක්මවා යන්නේ නැහැ කියල.

    • nirmala says:

      බලමු මේ පාර අනුරාධපුරේ බුද්ධිමත් චන්ද දායකයෝ මේ අහිංසක, ආචාර්ය උපාධිය දක්වා ඉගෙනගත්ත, එඩිතර, අගමැති වෙන්න නියමිත, දුටුගැමුණු පරම්පරාවේ මර්වින් මැතිතුමාව ඉහලම මනාප දීල පාර්ලිමේන්තුවට යවන්නේ නැතිවෙයිද කියලා ……ජයවේවා අපිට ඔබ ගැන ආඩම්බරයි

      • පුරේ කෙල්ල says:

        නිර්මලා අක්කි ඔයා ගම්පහ නේද? අනුරාධපුරේ හිටිය රට හරක් ඔක්කොම ගම්පහට ගියා …ගම්පහ හිටි ගොං වස්සෝ මෙහෙ එව්වට ..උන්ට මනාප දෙන්ට දැන් මෙහෙ හරක් නැහැ

      • ක්‍රිමිනල් says:

        මරුවියට එහා පට්ට ගොජුබිල්ලුන්ට චන්දේ දීලා ඇරපු තැරිදාර පුන්නක්කු බෛයෙක් කියනවා , මූව පාර්ලීමෙන්තුවට එවනවලු. පුන්නක්කු බෛයි පූට්ටූ ලිස්‍ට් එකේ සියෙට 90 කටත් එහා ඉන්නේ මරුවියට එහා එවුන්…😂😂😂😂

        • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

          මෙන්න තැරිදාර පුන්නක්කු GU(n, JV)P ගොනෙක් ගොම හලනෝ..

          • catceye says:

            ඌ ෂුවර් එකටම පේඩි සජියගෙ වහලෙක්!

      • Wasanth says:

        මූ ඉල්ලන්නේ gu NP එකෙන්. මූ ඉගෙන ගත්තු එකෙක් නෙමෙයි මුට නොමිලේ පිරි නමන ආචාර්ය උපාධිය ආයතන ය කින් දීපු එකක් මිසක් මූ වැස්සකට වත් කැම්පස් එකකට ගොඩ වෙච්චි නැති හරකෙක්.

  2. saman says:

    MUSLIM EVUN GE BUSINESS NAGINAVA

  3. Sun says:

    They learn all these from their parents. We know lot of politicians and the behaviour of their children we can guess lot of things from their behaviour. Cannot expect good things from criminals.

  4. HUKARIS says:

    K.ri Malaka K.ri.Mervinge K.ri Putha.
    Ectacy pethy.wikunana Balla.
    Daspiyaw Kuuduwakata.

  5. Wasantha says:

    Pissu ballan beda damanna Janadipathithumani 🙏🇱🇰

  6. Kollo♥️ says:

    Sirawata Malaka Silva is darn HOT. 🔥. I always wish he was gay. So I can let him drill my man hole. ♥️♥️♥️♥️

    • Horikada mudiyanse says:

      eeka oyage thaththatama kiwwanam ita wada hoda nadda ….I mean thoge appata……

  7. sajiya says:

    badu kiyanne drugs gahala dhatu wandinta yanta aethi. policiya oya langapaatha vihara pansal sodisi keruwoth hondai.

  8. sunny says:

    Why they want donation. Nalaka must be having enough Kudu Salli

  9. Love nature says:

    ‘තාත්තා කරපු දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා…’ මේ අපේ පැරැණි කියමනකි.

  10. සංජන says:

    තාත්තා විදිහට පුතා හැදුනේ නැත්නම්?

    මුන් හොරු

    හැබැයි හැමෝම රකිනවා මේ හොරාවත් පුතාවත්, ඇයි? දන්නවාද?

Main News