මර්වින් සිල්වාගෙන් අලූත් පක්ෂයක්.. පුංචි ඡන්දෙට තරග වදී..
October 31, 2017 at 4:40 pm | lanka C news
මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට නියමිතය.
‘දේශීය පක්ෂය’ ලෙස නම් කිරීමට නියමිත එම නව දේශපාලන පක්ෂය ඉදරි පළාත් පාලන මැතිවණයටද තරග වැදීමට සූදානමින් සිටී.
රට පුරා තෝරාගත් පළාත් පාලන ආයතන සදහා තරග වැදීමට නව පක්ෂය සූදානිමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.
හෙට දිනයේ මෙම දේශපාලන පක්ෂය එළිදැක්වෙනු ඇති බවද ඒ මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
කඹය ලකුනට ජයවේවා!
මුගේ පශ්චාත්බාගයට පයින් ගහල එලවන්න ඕන
මේ මහින්දව විනාස කරන්න මුල්වෙච්ච තව කාලකන්නි අපතයෙක් මෝඩ චුන් ගන්න කරන වැඩ නෙ. මු මේ චන්ද කාලේ ගානක් හම්බ කරගන්න කරන වැඩනේ. මේවට කියන්නේ ගොන් ආතල්, බ්රෝ
Chada lakuna….PADIKKAMA
Ne.. kakkusi potchiya
බියර් ඇන්ටිට දණගහලවැන්ද රාජපක්ෂලාගේ සපත්තු ලේවකපු බලයට ආපු හැම කෙනාගේම කුපාඩි වැඩ ඔක්කොම කරට අරන් කරපු මේකාට රෙදි ඇදගෙන අයෙත් මිනිසුන් අතරට ඒමට හැකිද
වරෙන්…වරෙන්….දෙන්නම්කො? පලයන්කෝ සින්ගප්පොරුවට.
අපරාදෙ ඇපේට තියන මුදලත් රාජසන්තක වෙනවා.
රාජපක්රාෂ බලේට ආපු මුල්ජ කාලෙ හැම දහදුරා වැඩක්ම කරේ මර්වියා. පස්සෙ ගෝඨා භාර අරගෙන හත්පලේ ගාගත්තා. අන්තිමට රාජපක්ෂ ගෙදර.
ඩෙංගු මර්ධනයට ආවෙ නැති ග්රාම සේවකය ගස්බැන්ද
මුන්නේෂ්වරම් බිලි පුජා නතර කරා
වරාගොඩ පාර වහගෙන හිටපු නඩුකාරයගෙ තාප්පෙ බලෙන් කඩල පාර ලොකු කරා
කැලණියෙ හරක් මස් කඩ වැහැව්වා මේවා කරල තමයි ආයිමත් බලේට එන්න හදන්නෙ. ජනතාව හොද පාඩමක් උගන්වන්න ඕන මර්වින්ට.
Nari Sighayo aduranenathi GONNEK MU