මර්වින් සිල්වා CID අත්අඩංගුවට.. 15 වසරක් පැරණි සිදුවීමක්…

August 18, 2022 at 12:01 pm | lanka C news
මර්වින් සිල්වා CID අත්අඩංගුවට.. 15 වසරක් පැරණි සිදුවීමක්…

හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2007 වසරේ දී රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීම පිළිබඳව සිදුකරන පරීක්ෂණ සඳහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

20,931 views

8 Comments to “මර්වින් සිල්වා CID අත්අඩංගුවට.. 15 වසරක් පැරණි සිදුවීමක්…”

  1. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    ලසන්ත ,එක්ණැළිගොඩ ,,තාජුඩීන් ,පෝද්දල ,කේස් ටිකත් පොලිෂ් කරයි ද ?

  2. Chin chan says:

    නීතිය ක්‍රියාත්මක වෙනවා සට සට ගාලා…..ඒ සද්දෙට නින්ද යන්නෙත් නැහැ…මහබැන්කුව කඩපු උන් ටිකයි රාජපක්ෂලා කරපු හොරකම් ටිකයි…..පාස්කු ප්‍රහාරය කරපු උන් ටිකයි වෙනුවෙන් අද හෙටම නීතිය ක්‍රියාත්මක වෙයි නෙහ්……😂😂😂😂😂

  3. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    රනිල් බයිඩින් මෝඩි වික්කමසිංහ මහතා කරන්නේ මේ වෙලාවෙ රටෙ ප්‍රශ්න වලට විවිසඳුම් නෙමෙයි .ඊලඊලඟ ජන්දයට සූදානම වෙනඑක .

  4. Saji says:

    mahinda huratalkala ohutath wada naaki me pudakkaliya hirage maerenta onae ekek.

  5. Deshappaaluwa says:

    Ape CID eka harima kaaryakshamai. Veradi wedak karala lehesiyen berila innath/wennath baha. Kohomada Dr.Mervin Silva ath adamguwata gaththa apooruwa.

  6. සෙරෙප්පු සුප්. says:

    මූව නම් අත් අඩංගුවට ගත්තත් එකයි නැතත් එකයි.කරනව නම් කරන්න තියෙන්නෙ මූට කථා කරන්න බැරි වෙන්න හක්ක පන්නන එකයි.කට ඇරියොත් කිලෝ මීටරයක් දුරට ගඳ​.මෙලෝ රහක් නැති අහිගුණ්ඨිකයෙක්.

  7. kumari says:

    clearly Drama.
    මේ ළඟදි කොල්ලෝ ටික ගත්තනෙ ඒක සාධාරණීය කරන්න මේකත් සාධකයක්නෙ.
    නීතිය කාටත් එකයි. පුහ්…………

  8. atta says:

    ලගදී රූපවාහිනියේ ඉදගත්ත අයට මොකද වෙන්නේ?

Main News