මරාගෙන මැරුණු කොටි බෝම්බකරුවන්ටත් අලූත් පනතෙන් වන්දි…
October 25, 2018 at 6:26 am | lanka C news
මරාගෙන මැරෙන කොටි බෝම්බ කරැවන්ටත් වන්දි ගෙවීමට පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද නව පනත මගින් හැකියාව ලැබෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
මෙම කටයුත්තේ සාධාරණත්වයක් ඇත්දැයි ජනතාව කල්පනා කර බැලිය යුතු බවද ඒ මහතා කියා සිටී.
කොළඹ පැවති උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.
Nodanna dewal nokiya indapan.lankawata aadarenam American purawesi baawaya gannawada. Moo dinuwoth lankawe peradunoth Amerikawe.ehema kenek.
Rate prashna wisadanna kalin, Pawle prashna wisada gena endoOOOO
මේ හැමදෙයින්ම පෙනෙන්නේ තාවකාලික විසදුම් වලින් ප්‍රශ්න තාවකාලිව යට ගැහුවත් ඒවා අළු යට ගිනි පුපුරැ මෙන් තිබී නැවත මතු වී ඇවිලෙන්නට පටන් ගන්නා බවයි.(කොටි ත්‍රස්තවාදය ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් පැවතීමේ ප්‍රතිපලයකි…ලංකාව එම තත්වයෙන් පවතින තාක් ප්රශ්නය නැවත පැන නගී).
අර්බුදය පවතින්නේ බටහර විසින් ස්ථාපිත කර ඇති මේ නව යටත් විජිත රාජ්‍යය ව්‍යූහය හා යාන්ත්‍රණය තුලයි.එය කිසිසේත්ම ජනතාවගේ රාජයක් නොවේ.මේ රාජ්‍යය බටහිර බලවේග වලින් මෙහෙයවෙන, හොරැන් දූෂිතයන් කෙෙරාටිකයන්, කූඨ ව්‍යාපාරික හවුල් එකට එක්ව බලය හොබවන ජනතා විනාශකාරී එකකි.
විසදුම එය පෙරලා දමා ජනතාව අතට බලය ලැබෙන ජනතාවගේ රාජ්‍යයකි !!!!!
හොරකමෙන්,ප්‍රෝඩාවෙන් සිටුවරැ වූ පැලැන්තිය දවසක් පසාම ජනතාවගේ අප්‍රසාදයට,වෙෙරයට පත් වෙමින් සිටී.
හානිපූර්න පනත සුළු ජාතින් පිනවීම.සදහාය.