මරාගෙන මැරෙන්න ගිය පුස් චණ්ඩින් පලාතක නෑ.. නුවරඑලියේ අනවසර හෝටලය ගලවා දමයි…

February 26, 2020 at 2:10 pm | lanka C news
මරාගෙන මැරෙන්න ගිය පුස් චණ්ඩින් පලාතක නෑ.. නුවරඑලියේ අනවසර හෝටලය ගලවා දමයි…

නුවරඑළියේ ග්‍රෙගරි වැව ආසන්නයේ ඉදි කර තිබූ අනවසර ආපනශාලාව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊයේ පස්වරුවේ ඉවත් කර තිබේ.

අදාල ජංගම වෙලද සැලේ බදු කාලය අවසන් වීම නිසා ඉවත් කිරීමේ අංශය විසින් පසුගිය 21 වනදා එය ඉවත් කිරීම සඳහා ගියද ඇතිවූ උණුසුම් තත්ත්වය මත තවත් පැය 48ක කාලයක් එය ඉවත් කර ගැනීමට ලබාදී තිබිණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ පොලීසියේ කැරළි මර්දන ඒකක නිලධාරීන් සියයක් පමණ පිරිසක් සමඟ නාගරික සංවර්ධන අධිකාරි නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ ගොඩනැගිල්ල ඉවත් කරනු ලැබ ඇත.

පසුගිය 21 වනදා එය ඉවත් කිරීමට යාමේදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා රජයේ නිලධාරීන්ට ඉතා දරුණු ලෙස බැණ වදිමින් එම කටයුත්තට බාධා සිදු කළේය.

54,667 Viewers

10 Comments to “මරාගෙන මැරෙන්න ගිය පුස් චණ්ඩින් පලාතක නෑ.. නුවරඑලියේ අනවසර හෝටලය ගලවා දමයි…”

  1. Sun says:

    Is this the way setting examples to the people of the country showing examples of behaviour as a community leader of the area. What is the point of collecting money and building big stores covering the whole without approval. Our life is uncertain and we do not know the time of departure from this world. But the danger is we are carrying all the kamma accumulated within this life as well as before. So we know where are we going after finishing this short life. We can guess my dear friends.

  2. kkuruwita says:

    IRC කාරයෝ වාගෙ මෝඩ විදියට හැසිරිලා තාත්තගෙ නමත් කනව. චන්ඩි පාට් වලට රස්තියාදු කාරයෝ නම් චන්දෙ දෙයි. නමුත් ඊට වඩා තව චන්ද ගොඩක් නොලැබිත් යනව.

    • Aaryaawa says:

      Taaththaata kiyanda namak thibune natha. Taaththaata moo wageama GOO chandiyak. Yaapane Library ekata Gini thibune uu thamai.

    • Susil says:

      Do you think dad had a good reputation?
      With Mahaweli project, a lot of politicians became rich!
      Some got Ships, Apple yards, houses in Colombo 7.
      Rs 1 commission for every diesel gallon had been paid to a politician during Mahaweli development time.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    mewa janatha ayithin ullanganaya karana rata arajika karana wada piliwelaka mulika arabuma.. methana thawa ekak gahai gota sir eyage kenekta

  4. හිටං says:

    කො බන් බොරු කයියා..කටින් බතල නුවරඑළියේ හිටොන එකා බොල..

  5. Sakunthala says:

    Napunsaka gaminiyage putha koo

  6. thamali says:

    නිසි අයදුම් පත්‍රයක් ඉදිරිපත්කොට නිසි පරිදි ග්‍රාමසේවා නිලධාරී අනුමැතිය ඇතුළු අනෙකුත් සියළු රාජ්‍ය ක්‍රියාපටිපාටි අනුමැති ලැබීමෙන් පසු රජයේ මිනින්දෝරු විසින් මැන අයිතිය තහවුරු කරන ලදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිසි රාජ්‍ය ක්‍රියාපටිපාටිය අනුකුලව නගර සභාවේ වරිපනම් නිර්දේශයට යොමු වී රජයේ නාගරික සංවර්ධන අධිකාරියට ඉල්ලුම් කළ නිසි අයදුම්පත අනුමත වීමෙන් පසු 2015 ට පෙර මුදල් ගෙවා බලපත්‍ර නිර්දේශ වී ඇති යහපාලනය විසින් නොසලකා හරින ලද සියළු දෙන හට දීර්ග කාලින බලපත් දැන් වත් ලබා දෙන්න .

  7. thamali says:

    නිසි අයදුම් පත්‍රයක් ඉදිරිපත්කොට නිසි පරිදි ග්‍රාමසේවා නිලධාරී අනුමැතිය ඇතුළු අනෙකුත් සියළු රාජ්‍ය ක්‍රියාපටිපාටි අනුමැති ලැබීමෙන් පසු රජයේ මිනින්දෝරු විසින් මැන අයිතිය තහවුරු කරන ලදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිසි රාජ්‍ය ක්‍රියාපටිපාටිය අනුකුලව නගර සභාවේ වරිපනම් නිර්දේශයට යොමු වී රජයේ නාගරික සංවර්ධන අධිකාරියට ඉල්ලුම් කළ නිසි අයදුම්පත අනුමත වීමෙන් පසු 2015 ට පෙර මුදල් ගෙවා බලපත්‍ර නිර්දේශ වී ඇති යහපාලනය විසින් නොසලකා හරින ලද සියළු දෙන හට දීර්ග කාලින බලපත් දැන් වත් ලබා දෙන්න …

Main News