මරාගෙන මැරෙන දිවුරම දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි නිවසකදී සහරාන් ඉදිරියේ.. සහරාන්ගේ බිරිද සියල්ල වමාරයි..

May 11, 2019 at 11:20 am | lanka C news
මරාගෙන මැරෙන දිවුරම දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි නිවසකදී සහරාන් ඉදිරියේ.. සහරාන්ගේ බිරිද සියල්ල වමාරයි..

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක බෝම්බ පිපිරවීම ට පෙරාතුව තවුහිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිස මරාගෙන මැරෙන දිවුරුම දී ඇත්තේ කොළඹ කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයකදී බව හෙළිව තිබේ.

බෝම්බ කරුවන් ගේ නායක සහරාන් නසීම් ඉදිරියේ මෙම දිවුරුම ලබාදී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක පස්වැනි මහලේ පිහිටි කාමරයකදී බවද පොලීසිය කියයි.

මසකට රුපියල් එක්ලක්ෂ හතලිස්දහසක පමණ මුදලක් ගෙවා මාස දෙකක පමණ කාලයකට එම තට්ටුවේ කාමර තුනකින් සමන්විත නිවසක් කුලියට ගෙන මෙම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හා ඔවුන්ගේ පවුල්වල අය පදිංචිව සිට ඇති බවටද තොරතුරු හෙළිව තිබේ.

පාස්කු ඉරිදාට පෙර දිනයේ දී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිරිස සහරාන් ඉදිරියේ දිවුරුම් දී ඇතැයි ද පොලිසිය විසින් හෙළිකරගෙන ඇත.

මෙම තොරතුරු හෙළිව ඇත්තේ කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ දී බෝම්බ පුපුරුවා ගැනීමෙන් රෝහල්ගත කරන ලද සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

32 views

11 Comments to “මරාගෙන මැරෙන දිවුරම දී ඇත්තේ කොල්ලුපිටියේ සුපිරි නිවසකදී සහරාන් ඉදිරියේ.. සහරාන්ගේ බිරිද සියල්ල වමාරයි..”

  1. LION says:

    ලෝකේ කිසිම ජාතියකට රාවන පරපුරෙන් එන සිංහයන් සමග සටන් කර ජයගන්න බැහැ දැනගනිල්ලා

    • Saliya says:

      අනේ පලඩෝ යන්න.. තොපිගේ ලබ්බේ රාවණා කාරයෝ තමයි දැන් ඉන්න පීචං ආණ්ඩුව ට ඡන්දේ දුන්නේ

    • Ariyathilaka says:

      රාවණා පිළිබඳව ඔබ හරි. එසේ වුවත් අප කාහටත් අනුකම්පා සහගතය; මේ රට දේවානම් පියතිස්ස රජ තුමා විසින් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවූ දින ජය ශ්‍රී බෝධීන් වහන්සේට (සම්මා සම්බුද්ධ සාසනයට), ලංකා රාජ්‍යය පූජා කළේය. ඒ බව මහා වංශයෙහි “ඨපයිත්වාන ලංකින්දෝ ,ලංකාරජ්ජේන පූජයි” යනුවෙන් කීහු. (19 වන පරිච්ඡේදය ගාථා පාඨය 30) ලංකා ධරණී තලයෙහි චිරාත් කාලයක් බුදු සසුනට පදනම දමා අනාගත රජ දරුවන්ට, රාජ්‍ය පාලකයන්ට, ජනතාවට ආදර්ශයක් වන ආකාරයෙන් පාලනය හෙබවීය. ඕනෑම දෙයක උරුමයක් නැත්නම් අයිතිවාසිකම් ලැබිය නොහැක; මේ රට පිළිබඳව කිව යුත්තේ එයයි. ආගමික අන්තවාදීන්ට මෙය තේරුම් ගැනීමට කාලයක් යාවි! උරුමය කියන එක බලහත්කාරකමින් තහවුරු නොවේ. එළාරට, සොලීන්ට, කාලිංග මාගට, පෘතුගීසි, ලංදේසි,ඉංග්‍රීසි, මේ කිසිවෙකුටත් මේ රටේ උරුම කරුවන්ගේ ශක්තිය යටපත් කළ නොහැකි විය. කෙටි කාලයක් බලහත්කාරයෙන් අල්ල ගෙන සිටියත් උරුමය මතුවූ තැන ඔවුන්ගේ බලය ස්ථාවර නොවිණි. සත්‍ය එයයි.

    • Ariyathilaka says:

      Lion ඔබ හරි

  2. LION says:

    මේ නිවාස සියල්ලම රජයට අරගන සිංහලයන් පදිංචි කල යුතුය සුළුජාතීන් පදිංචි වීම සිමා කල යුතුය

  3. desta says:

    kollupitiye kiyanne araligaha mandeeradeda?

  4. සංඝයාට ඇහුම්කන් දෙමු says:

    මේ විනාශය වුනේ සංඝයාට ඇහුම්කන් නොදෙන බෞද්ධ විරෝධීන් ට ඡන්දය දුන් රටේ පහත් ජනතාව නිසා. දැන්වත් සංඝයා වහන්සේලාට ඇහුම්කන් දෙමු.

    • Sara says:

      අපේ ස්වාමින්වහන්සේලටත් කාදිනල්තුමාගෙන් ඉගෙනගන්න බොහෝදේ ඇත.

  5. ගන්ජ බන්ඩා says:

    ඔය මරාගෙන මැරෙන කතා කියල මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත් නොකර අපේ බුර්කාව අපට දෙන්න – මරික්කාර් පා.ම.

  6. මගේ හිතෙත් මරික්කාර් says:

    යේක අපිල මුස්ලිම් පල්ලිවල කඩු තියං යින්නෙ තණකොල කප්පන්න තමයි දොරේ.

  7. රජින්ද says:

    මට නොතේරෙන්නේ හම්බ පිරිමි ගෑනු 72ක් ගන්න මරාගෙන මැරෙන්න යනකොට උන්ගේ ගෑනුයි අනික් ගෑනුයි මරාගෙන මැරෙන්න හදන්නේ උන්ටත් පිරිමි 72ක් ඕන වෙලාද කියන එකයි.

Main News