මරාගෙන මැරෙන ප්‍රහාරකයන් 87ක් රට පුරා..- බුද්ධි අංශ කියූ බව රතන හිමි කියයි..
April 24, 2019 at 3:00 pm | lanka C news
අද වන විට රට මෙතරම් අන්තරාකාරී තත්වයකට පත්ව තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ තරන හිමියෝ පවසති.
එනිසා අගමැතිවරයා රටට පාපොච්චාරණයක් සිදු කර ඉල්ලා අස්විය යුතු යයිද උන් වහන්සේ කියා සිටිති.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියන් මෙම අදහස් පල කලහ.
මෙය සුළු සිදුවීමක් නොවන බවත් අද වන විට මරාගෙන මැරෙන ප්රහාරකන් 87 දෙනෙකු සූදානම් කර ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවත් උන් වහන්සේ කියා සිටියහ.
රතන සාදුට , චම්පික උපාසකට බොරදියේ මාළු බාන්න අවස්ථාවක් උදාවෙලා..
තුක් විතරක් පර හැත්ත..
අනේ රතනේ දුටිද මොක්පුර…………දැන් ඔය වදාරනවා ඇත්තේ 2014 දෙසැම්බර් වදාරපු මුඛයෙන් නෙවෙයි වෙන්ටෑ ඔය රතන මන්ත්රීතුමාලා තමයි මේ රට මේ තත්වෙට ඇදලා දැම්මේ සේරටම කලින් ඔබ තුමා ජාතියෙන් සමාව ගත යුතුයි.
ලංකාවට මේ කළ විනාසයට වන්දි ගෙවන්න අපායට ගියාම කට්ටියට මුණගැසීමට පුළුවන්.
මේ ………. උන්නාන්සේ..! තමුසේ දැන් මෛත්‍රීපාලට කඩේ ගියාට අපිට කමක් නැහැ එත් මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දන්න තමුසේ හිතුවා මදි.! රටේ ආරක්ෂාව තියෙන්නේ කවුරු යටතේද ගොන් වහන්සේ?…. ආරක්ෂක ලේකම් වග කියන්න ඕන අගමැතිටද? ජනාධිපතිටද?….ඒක වත් දන්නේ නැති ගොන් වහන්සේලාගේ දේසප්රේමය……. අන්දොමයි .
පැය 24 නම් ඉවරයි. වෙච්ච දෙයක්නම් අපි දන්නෙ නැහැ.
සහජීවනෙ….
අපේ රටේ ඡනපති අගමැති මීට පස්සේ රට නියෝඡනය කරමින් විදේශ සම්මන්ත්‍රණයකට යන්නේ කොහොමද කලිසමක් ඇඳගෙන…? මේසා විශාල ඡිවිත විනාසයක් වෙලත් වගකීම් භාර ගන්නේ නැති අපේ නායකයෝ ගැන ඔවුන් මොනවා නොහිතයිද…?
රතනෙ කියන දේ අහන උන් ඉන්නවද? සිවුර පඳුරක් උඩ දාලා මහින්දට දෙස් දෙවොල් තියමින් රනිල් ගේන්න දුවපු රතනෙමද මේ ඉන්නෙ?
Say NO to Burka