මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සුදානමින් සිටි තවුහිද් ජමාත් නව නායකයා ඇත්අඩංගුවේ…

June 14, 2019 at 10:33 pm | lanka C news
මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සුදානමින් සිටි තවුහිද් ජමාත් නව නායකයා ඇත්අඩංගුවේ…

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නව නායකත්වයට පත්වීමට නියමිතව සිටි මොහොමඩ් මිල්හාන් නැතැමැත්තා මෙරට තුල මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සූදානමින් සිිටි බව හෙලි වී තිබේ.

ඔහු හා තවත් ත‍්‍රස්තවාදී සැකකරුවන් සිවු දෙනෙකු සෞදි අරාබියේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන මෙරටට අද දිනයේ ගෙන එන ලදී.

මේ අතර මරාගෙන මැරෙන දිවුරුම දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දෙදෙනා මාවනැල්ල හිගුළ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරක්‍ෂක අංශ විසින් සිදු කරන ලද රහසිගත මෙහෙයුමකදීය.

54,058 Viewers

7 Comments to “මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට සුදානමින් සිටි තවුහිද් ජමාත් නව නායකයා ඇත්අඩංගුවේ…”

  1. හිච්චිමහත්තෙයා says:

    හොඳ වෙලාවට නෝම්බි අහවර වෙලා තිවුනෙ ඕයි!

    • විස්කි මැඩම් says:

      නෝම්බි කාලේ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට ගන්න එක ශාපයක් – අසාද් සාලි
      මේ ඔක්කොම අපේ උගත් ළමයි – ජෙප්පො

  2. Nihal says:

    Don’t worry more bombs will speed of development according to UNP V Harrsion.

  3. අංකූරා says:

    ඔන්න ඕක තමයි ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට තියෙන හොඳම ක්‍රමය !, ජනතාව ඉවසීමෙන් විමසිලිමත්ව ආරක්ෂක අංශ වලට සහයෝගය දෙමින් ඉන්නවා , ආරක්ෂක අංශ නොකඩවා ක්‍රියාත්මක වෙනවා !!.

  4. otuwa says:

    Why do we have to always report “Jaathika Thoudit….” on this terrorist organization?. They should not be refffered as national (Jaathika) when reporting. Its an insult to all other national organizations in Sri Lanka.

Main News