මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වන්නට ගිය තවත් සුප‍්‍රකට හෝටලයක් ගැන අගමැති විදෙස් මාධ්‍යයට කියයි..

April 24, 2019 at 10:07 pm | lanka C news
මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වන්නට ගිය තවත් සුප‍්‍රකට හෝටලයක් ගැන අගමැති විදෙස් මාධ්‍යයට කියයි..

පාස්කු ඉරිදා දිනයේ කොළඹ තවත් සුප‍්‍රකට හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නමුත් එම උත්සාහය වැරදී ගිය බවත් පසුව එම බෝම්බකරු දෙහිවලදී බෝම්බය පුපුරුවාගත් බවත් අගමැතිවරයා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ අරලිගහ මන්දිරයේදී විදෙම් මාධ්‍යවේදීන් අමතමිනි.

එම හෝලය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසුවද අගමැතිවරයා එය හෙලි කිරීමට කටයුතු නොකලේය.

පුපුරන ද‍්‍රව්‍ය සහිතව තවත් කිහිප දෙනෙකුම නිදැල්ලේ සිටින බවට තොරතුරු ඇති බවද අගමැතිවරයා එහිදී කීවේය.

108,205 Viewers

15 Comments to “මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වන්නට ගිය තවත් සුප‍්‍රකට හෝටලයක් ගැන අගමැති විදෙස් මාධ්‍යයට කියයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    විදෙස් ඔත්තු කරුවන් ලංකාවට ගෙන්වන්න එපා. ඔටුවා කුඩාරමට රිංගුවා වගේ වේවි. අපේ ඔත්තු සේවා වලට පුළුවන් ඔය ටික කරන්න. මිනිසුන් අතර කතාවක් තියෙනවා බලගතු රටක් මේ ප්‍රහාරය පිටුපස සිටින බවට. ලංකාවේ ආර්ථිකය විනාශ කොට, රාජ්‍ය දුර්වල කිරීමට දරන ප්‍රයත්නයක් බවට. කාදිනල් තුමාගේ කතාව අහන්න.

    • gorilla says:

      ශ්‍රි ලංකාවේ විනාශ කරන්න තරම් ආර්තිකයක් නැ බන්.තිබ්බ ටිකත් ඔය අගමැතියා ඇවිල්ල විනාස කලා.

      • Anju says:

        Akthough Yamapalakayas destroyed tge economy- Mother Lanka – is a country placed in a very strategic location & this country would love to destroy it & establush their power.

        They are currently very unhappy about Chinese presence here..

    • අපේ එවුනට වෙල තියෙන්නෙ ඔන්න ඕකයි.. විනාශ කරන්න තරම් ආර්ථිකයක් නැති උනාට මේකෙ වටිනාකම දන්නෙ අනිත් රටවල් පමණයි. අපේ එවුන්ට අගයක් නෑ.. මේක ලෝකෙ අඩුම ගුරුත්වාකර්ෂණ බලය ඇති රට.. ඒ වගේම පිහිටීම දකුණු ආසියාවෙ හොඳම තැන.. බලගතු රටවල් මේක අල්ලගන්න බලන්නෙ සෑහෙන කල් ඉඳන්.

    • Kings says:

      ඔබ කියපු කතාව හරියට හරි. ලිබියාව, ඉරාකය වගේ රටව්ලට උනේ ඕක තමයි.

  2. ලියන අප්පු says:

    රනිල් මහත්තයා සියල්ල දන්නවා වගේ

  3. බළලා එලියට says:

    දැන් තාම පොලීසිය හෝ හමුදාව අයිති අමාත්‍යාංශ තියෙන්නෙ අගමැති යටතේ නෙවෙයි නේ….ඒත් මෙයා මේවා දන්නවා නේ…

    එහෙනම් අර තොරතුර නො දන්නෙ අමාත්‍යාංශය තමන්ට නැති නිසා කියලා කියන කතාව පට්ට කෙපරයක් වෙන්න ඕන නේද?

  4. මට හිතෙන්නේ ජුලන්ටිස් අයියා මේක පිටු පස ඉන්නවා වගේ>???

  5. Mara says:

    The hotel is Taj Samudra . The suicide bomber tried to detonate the bomb at the hotel but failed. Then he came back to the lodge and attempted to fix it and during the process the bomb has been blasted , killing himself and 2 other people in the room next door.

  6. Lolla says:

    Taj Samudra Colombo

  7. Lolla says:

    CCTV in Taj hotel captured the bomber tried to explode the bomb at TAJ
    Then he returned to dehiwala after failing the attempt

  8. Aurora says:

    Ranil Wikramasingha is the most happiest man due to this terrorist attack. He always love blood and proved it at the Batalanda commission report. Now open new path way to allow USA and any Western intelligent services to ivolve Sri Lanka and manage on there agenda to defeat our national interests.

  9. NAK says:

    What a joker we have for a PM! is this a time to make jokes and laugh!!

  10. ananda says:

    araliyagaha mandiraya wedding reception hall

Main News