මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සතියකට කලින් මට දැන්වුවා..- ඇමති මනෝ

April 22, 2019 at 11:20 am | lanka C news
මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සතියකට කලින් මට දැන්වුවා..- ඇමති මනෝ

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සතියකට පෙර තමනට තම ආරක්‍ෂක නිලධාරීන් විසින් දන්වා තිබූ බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු දේශපාලඥයන් ඉලක්ක කරමින් කොලඹ ස්ථානගත වී සිටින බවද ඔවුන් තමනට දැන්වූ බවද ඇමතිවරයා සදහන් කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

111,864 Viewers

33 Comments to “මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සතියකට කලින් මට දැන්වුවා..- ඇමති මනෝ”

  1. එක්නැලිගොඩ says:

    තෝ දන්නව හරින් දන්නව ආණ්ඩුවෙ බර තොරතොගයක් දන්නව. හැබැයි දැන ගෙන අහිංසක මිනිද් ජීවිත සිය ගණනක් විනාශ වෙන තුරු උඩ බලන් හිටියා.

    • Janaka from Matara says:

      Ekneligoda boss: When the intelligence memo says the target is VIPs, how does the police know they should protect the churches??

      After an event like this it is easy for all to bray like pakis donkeys. But bit more difficult to talk sense.

      • එක්නැලිගොඩ says:

        දැන් උබට කතා කරල බෝම්බය පුපුරවන්න හිටපු උන් කිව්වද අපේ එකම පරම පවිත්‍ර චේතනාව ප්‍රභූ ගාතනයක් පමනයි කියල. තොරතුරු ආවොත් ප්‍රභූ ගාතනයකට පමනයි කියල ඒකට විතරද ලෑස්ති වෙන්නේ. ඒකට විතරද සූදානම් වෙන්නේ. ත්‍රස්තයා ඉලක්කය වෙනස් කලොත් මොකද කරන්නේ කියල හිතන් නෑද්ද? අවදානම් සහිත වෙනස් අවස්ථාවන් ගැන හිතන් නැද්ද? උබ උන්ට චන්දය දුන් එකෙක්නේ. මොලේ ඒ වගේනේ

        • JOHN says:

          පිරපාකාරන් මෙලෙච්චේද කොටියාගේ දෙපා ලෙවකාපු මේ ජාතිවාදියා කෙසේද අපේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්නේ
          මේ දෙමළ කොටි ජාතිවාදියෙක්

      • Lakna says:

        Then how about the Ministers dad inform him not to attend church on Sunday?

      • manu says:

        What about the information received about attack in church. get to know few days back with the names

    • දැන් ඔක්කොම ජනතාවට පැහැදිලියි. ආර්ක්ෂාව ජනාධිපති අතේ නිසා තොපි ඔක්කොම නිශ්ශබ්දව හිටියා කෙලවෙනකං… දැන් ඕක වාසියක් වෙයි කියල හිතන්න ඇති රනිල්ට ඊළඟ ජනාධිපතිවරෙනදි මෛත්‍රීපාලට විරුද්ධව.

    • AK47 says:

      ආණ්ඩුව බුද්ධි අංශ වලින් මේ ගැන දැනගෙන හිටියා.
      ඒත් සහජීවනයට හානියක් වෙයි කියලා මිනිස්සු දැනුවත් කලේ නෑ.
      දැන් වැඩේ උනාට පස්සේ වත් මේක කලේ ISIS හෝ තවුහිඩ් ජමාද් කියලා කියන්නෙ නෑ.
      අන්තිමේ ජාතියන්තරය හිතන්නේ මේක බෞද්ධයින් කල වැඩක් විදිහට.

      • Ranjan says:

        Sahajeevanaya nisa nemei chanda tika nethiwei kiyana bayata. It is not for any other purposes that these idiots kept it a secret because of fear of loss of votes. Hence did not instruct the Police to arrest the fellows.

    • Suren says:

      A crude painful lesson to those fools who brought this government to power. Each of those voters should feel they are responsible for this disaster.

  2. UNP GAL IBBA says:

    තෝ සතියක් වඩේ බැද්දාද අවෂය තැන්වලට නොදන්වා තොපි ඔක්කොම ත්‍රස්තයෝ බලාගෙන ගියාම​?????

    • වරදට දඬුවම නියතයි says:

      උඹල ඔක්කොම දන්නවා නමුත් පොන්න අගමැති දන්නේ නැහැ. කතෝලික දේවස්ථානවලට ප්‍රහාරයක් කරනවානම් කාදිනල් තුමා දැනුවත් නොකළේ මොකද? දැවැන්ත සංවිධාන ශක්තියක් තියන කතෝලික පල්ලිය ප්‍රහාරය ව්‍යවර්ථ කරයි කියල බය හිතුනද? යමපාලන මාරයෝ තොපේ අත්වල මේ මැරුණ මිනිසුන්ගේ ලේ ගෑවිලා තියනවා. මිනීමරුවෝ.

  3. sakalabujan says:

    වසර කිහිපයක් ජාතික සහ ආගමික සංවිධාන දිගින් දිගටම සිදු කළ අනතුරු ඇගවීම්, කරුණු දැක්වීම් නොසලකා හරිමින්, හාස්‍යට ලක් කරමින්, බුද්ධි අංශ දුර්වල කරමින් රජය අනුගමනය කළ අදුරදර්ශී ක්‍රියා පිළිවෙල මෙවන් විපතකට මග පෑදු බව අපගේ විශ්වාසයයි. තව ද ඕනෑම බලවතකුට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ දීමේ අමනෝඥ ක්‍රියා පිළිවෙත මෙවන් විපතකට උල්පන්දමක් විය.

  4. Nariya says:

    mole nathi un mole nathi unta paalanaya baaradunnama mehema wenawaa..

  5. pure sinhalese says:

    When we listen this bladdy dog talks, our body blood getting boiled. Are these balu UNP dogs get any precautions to rescue innocent civilians and foreigners. We are very sorry for the foreigners who died under this tragic circumstances. Government has to issue a list and investigate who are the MPs/ministers gone out of country during this period using government money

  6. desta says:

    yeka mata teruna na yeka raniyawa maragena meri kiyala shituwa tama ade appa mun okkoma Hama gahapiyaw nikam ahinsaka minissu meruwa

  7. kosi says:

    everybody new about it. why on earth nobody was bothered to update general public? they would have been more vigilant and taken action against unknown activities. Dam shame!! all should be stoned and requested to be out from their so called chairs.

  8. subiya says:

    ehenam yako thope anduwe euwonta kiyala me vinase natharakaranta piliyamak yedeuve natthe mokada. mekada thope yahapalane. paraya.

  9. Janayaa says:

    ඇමතිල ගොඩක් අය දන්නව, ලෙඩ්ඩු දන්නවා, අගමැති දන්නේ නැහැ කවුරුත් කියලත් නැතිළු. කවුද කලේ කියලවත් දන්නේ නැහැ, ඒත් ඉන්දියාවේ හා ඇමෙරිකාව කල උන්ගේ නමුත් දන්නවා. වෙනදා හෝටල් වලට දුවන දේශපාලකයෝ ගිහිනුත් නැහැ. ආරක්ෂක ඇමති රට, එත් රජ්‍ය ඇමති කොහෙද නැහ. දැනන් හිටපු අයට බෝම්බ ගිය ගමන් මුහුන පෙන්නන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. රටේ ප්‍රශ්ණ අමතක කරවන්න, ලකුණු දාගන්න හා හම්බ කරන්න නියම වෙලාව. ආරක්ෂක බුද්ධි අංශ දුර්වල කරපු කරවපු රටවල් වලින් ශෝක ප්‍රකාශ. ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු උනේ දරා ගන්න බැරි දුකක්. හැමෝම වගකීම් පැහැර හැරලා වාසි සඳහා වෙනකම් බලාගෙන ඉඳලා. සමහර ජඩ මාධ්‍ය දේශපාලකයෝ පුම්බලා තියන්නත් සමහර අයව අපහාස කරන්නත් දැන්ම පටන් අරන්. ජනතාවට ආරක්ෂා වෙන්න පොඩි දැනුම් දීමක් වත් නැහැ. දුකයි.

  10. raymond says:

    Emathiwaru prabuwaru vitharada lankawe inne
    Rate janathawa denagenima nusudusuda

  11. තෝ වඩෙි බැද්දද? ගල් ඉබිබෝ.

    • Dushantha says:

      එයා සද්ද නෑතුව හිටියෙ ෂන්හිඳියාවට හානි වෙයි කියලා. සද්ද කරලා සන්හිදියාව බිඳ ගන්ඩ කියලද කියන්නෙ?

  12. Nihal j says:

    Sorry to say these idiots were elected by 6.2 Mln of Sls.
    nj

  13. Araliya says:

    Ane ithin wena dewal walata obathuma press conference pawathwanawa wage podi hari denum deemak kala nam minis jeewitha gananawak bera ganna thibuna. Den honda a de thamai katawahagena inna eka

  14. Dan says:

    This bugger also equally responsible for all these disasters like Bududeen and Rajitha pimps

  15. Mahesh says:

    Oka denagena hand shesk kalada mathak kara kara ? Awashya piyawara ganne nethuwa

  16. Ayotallah says:

    Since the Govt Analyst Dept confirmed the presence of suicide bombers it is the responsibility of the Government to disclose this loudly to the world Otherwise the UNHRC might think that the Sinhalese buddhists are responsible as they accuse us last week in geneva

  17. Asamay Mohammed says:

    Hon Minister did you informed to UNP Prime-Minster Of Ranil Wicks or President of SL f MS or CBK of SLFP Federalist one of the leader or Ex-President of SL ? Why you await long time to revealed this information. Or have give this information to Indian Embassy ?
    Because many Tamils in UP country they has closed relationship with Indian Embassy?
    We have lost our confidence on you that behaviour as Minister of National Reconciliation of many nationalities?
    Give priority to People Life ,not that VIPP only @@@@

  18. Ms silva says:

    මම කලින් දැන ගත්තා ගෙදර හිටිය අර අහිංසක මිනිස්සු දාහක් විතර කෙලෝ ගත්තා govnment එකට ආවොත් ජීවිතයට බයවෙන්න එපා. අඩුම ගානේ පිටරට ට්‍රිප් එකක් යන්න පුළුවන් දේවාලයක් වඳින්න.

  19. සකල බුජං says:

    මූට සතියකට කලින් මේ පුවත සැල වූවා නම් අදාල අංශ දැනුවත් නොකලේ මන්ද?ඇත්තටම මූ ප්‍රභූවරයෙක්ද නැත්නම් අවස්ථාවාදී පාහරයෙක්ද​?අහිංසක ජනයාගේ මරණවලට මේ අවලමුන්ගේ ඍජු හෝ වක්‍ර සබඳතාවයක් තිබේද​?

  20. pisa says:

    ethakota ara agamatiya kiyane eka mewa danne naha kiyala. thamun ekata meka kiwwe nada. koheda ubala ude hitan rawenaka mahida.r. ta bana bana inawa misak melo sihiyak naha.

  21. නලින් says:

    මු රජයේ ඇමතියෙක්. කොල්ලුපිටියේ ගණිකා නිවාසයක ඉඳල පොලිසියට අහු උනෙත් මුව. මුට චන්දෙ දුන්නේ කොළඹ මිනිස්සු. රනිල්ට කියලා මෙක වලක්වන්න බැරිනම් අඩුම ගානේ කොචිකඩේ මිනිසුන්ට පණිවිඩේ යවලා ජිවිත බේරගන්න තිබුණා. මුන්ට මිනිස් ජිවීත වැඩක් නැහැ. පර බල්ලෝ.

Main News