මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ වාහන ගැන තොරතුරු හෙලි වේ..

April 30, 2019 at 3:23 am | lanka C news
මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ වාහන ගැන තොරතුරු හෙලි වේ..

මෙරට ස්ථාන කිහිපයක සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කල ත‍්‍රස්තවාදීන් 08 දෙනා විසින් පරිහරණය කරන ලද යතුරුපැදි 09ක් ඇතුළු වාහන 18ක පිලිබද තොරතුරු හෙළිකරගෙන තිබේ.

එම පිරිස සතුව වෑන් 06ක්, යතුරුපැදි 09ක්, මෝටර් රථ 02ක්, කැබ් රථයක් තිබූ බව හෙලිව තිබේ.

පාස්කු ඉරිදා දිනයේ කිංස්බරි හෝටලයේ බෝම්බය පුපුරුවා ගත් ත්‍රස්තවාදියා නමින් වාහන 05 ක් ලියාපදිංචි කර ඇත.

15 views

3 Comments to “මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ වාහන ගැන තොරතුරු හෙලි වේ..”

  1. Stupid says:

    Sinhalese unit around Cardinal Malcom Marshal. Kick all politicians off.we don’t need party politics in this country any longer. Think country first. Future is not going to be any better. Those died sacrificed their lives and gave us a good message.

  2. john says:

    We have to find who gave them the money first of all !!! For over 100 people to operate, eat, rent houses, maintain their 2-3 wives of family, a massive amount of monthly cash is needed without a job

    • Sun says:

      Anyone can bring money without any restrictions. There is no control. People can come and move anywhere nobody knows who is staying beyond and doing what. Very poor system handling data.

Main News