මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් සමග.. විදෙස් මාධ්‍ය හෙලි කරයි..

April 25, 2019 at 3:20 am | lanka C news
මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් සමග.. විදෙස් මාධ්‍ය හෙලි කරයි..

කොලඹ බෝම්බ පිපිරීමේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙරට ප්‍රධාන පෙලේ කුලු බඩු අපනයනය ව්‍යයාපාරිකයෙකු වන කොළඹ 13, පරන යෝන් විදීයේ ‘ඊෂාන ස්පයිසස් එක්ස්පෝර්ට්ස්’ සභාපති මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්දයෙන් තොරතුරු ගණනාවක් එංගලන්තයේ ඩේලි මේල් වෙබ් අඩවිය පල කර ඇත.

ඔහුගේ පුතුන් දෙදෙනා එනම් කොළඹ මරාගෙන මැරෙන බෝම්බ මාලාවේ මහ මොලකරු ලෙස සැලකෙන වයස 33ක් වූ ‘ඉම්සාත් අහමඩ් ඊබ්‍රාහිම්’ හා වයස 33ක් වූ ‘ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්’ ගැනද එම වාර්තාවේ විස්තර සදහන්ය.

මොවුන් ඉතා ධනවත් පුද්ගලයන් වන අතර කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ නැවති සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කලේය.

කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලයින් ඇසුරු කල මෙම පවුල පසුගිය 2016 රාජ්‍ය අපනයනය සම්මාන උලෙළේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා අතින් සම්මානයක් මොහොමඩ් ඊබ්‍රාහිම් ලබා ගන්නා අයුරු පින්තූරයක්ද එහි පල කර තිබේ.

එම අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බයේ මහා මොලකරු ‘ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම්’ ඒ අසල යුරෝපා ඇදුම් සහිතව සිටගෙන සිටී.

යොමුව මෙතනින්

827 views

19 Comments to “මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් සමග.. විදෙස් මාධ්‍ය හෙලි කරයි..”

  1. සකලජන says:

    සේනසිංහට පුළුවන් මේ පොටෝ එක උගෙ ඊලග චන්ද පොස්ටර් එකට යුස් කරන්ඩ…

    • Janaka says:

      අදහස පට්ටයි

    • කැඩපත says:

      මුහුනෙ පොඩි වෙනසක් තියෙන්නේ…
      වම් පැත්තේ ඉන්න කෙනත් යුරෝපා ඇදුම ඇඳල රැවුල වවල සිටගෙන හිටියනම්…
      ….. දීපන්කො උත්තර?

  2. Podda says:

    Sujeewa..????

  3. Asitha says:

    බනානා සූජි ඔයා..

  4. tomy says:

    දැන් මේ ප්‍රසිද්ධ මුස්ලිම් පුද්ගලයන් අතරින් ත්‍රස්ත වාදීන් නොවන්නේ කව්ද ????

    • Dm bandara says:

      ISIS සාමාජිකයන් නීතියේ ඉහළම තැන්වලය

    • damian says:

      බෝම් බ ප්‍රහාරය​, ත්‍රස්තවාදය හා කුඩු මාෆියාව අතර සබදකම් තිබිය හැක.

      කොලඹ මහා කුළුබඩු, සෙල්ලම් බඩු, විසිතුරු බඩු ව්‍යාපාරිකයින් සේ පෙනීසිටින කෝටිපතියන් ගේ සත්‍ය බිස්නස් එක මත්කුඩු විමට බොහෝ ඉඩ තිබේ.

  5. වයිෆයි says:

    රටක් දියුනුව කරා යන්න නම් මේවන් මිත්‍යා දෘෂ්ඨක පූජකයන්ව පැත්තකට කරන්න වෙනවා.
    ඇමරිකාව, රැසියව,චීනය,ජපානය අඩු තරමින් අසල්වැසි ඉන්දියාවේවත් පූජක මිසදිටුවන්ට රාජ්‍ය පාලනයේ තැනක් නෑ…..විශ්වයේ නැති අපායවල්,දිව්‍යලෝකවල්,දෙවියන්,යක්ෂයන් ගැන පච හල හල ඉන්න අවිද්‍යාත්මක මිත්‍යාදෘෂ්ඨකයන් මුලු ලෝකයටම අද පිලලයක්.

    • Spirit says:

      100% agree ….Ban madarasa school in Sri Lanka …These schools brainwashed muslim youth with extremist views of Islam

  6. අර්ජුන ඇලෝසියස් says:

    සුජීවට තව ගෙයක් හදාගන්න මිලියන 50 ක් විතර දුන්නනම් ” පාස්කු ප්‍රහාරයයේ ඇත්ත සහ නැත්ත ” පොත ලියවගන්න තිබුන. සම්මානත් දෙන්නේ සල්ලි වලට වෙන්ටෑ …..

  7. SL says:

    බදියුදීන් අනපේක්ෂිත ලෙස ගම්මිරිස් වල ආනයන බදු අඩුකරපු ගමන් 1000 ට තිබුණු ගම්මිරිස් කිලෝව 250 ට බැස්ස ,මුගේ පියතුමාට තමයි ගම්මිරිස් අපනයන අධිකාරිය තිබුනේ ,උන් කරේ ගමේ අහිංසක මිනිහගෙන් ගම්මිරිස් අඩුවට අරගෙන වැඩි මිලට අපනයන කළා. මෙහින් කඳ හරහා වැදුනේ ගමේ ගොඩේ අහිංසක ගම්මිරිස් වගා කරුවන් ට . මුන් ආදායම් ලබාගත්ත හැටි ,බදියුදීන්ගේ බදු ඉවත්කිරීමෙන් මුන්ට ලැබුණු අධික ආදායම සොයා බැලිය යුතුයි ,අන්තිමට ඒවායින් බෝම්බ හදල අපිට ම කෙලියා !!

    • john the baptice says:

      බදියුදීන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මේ ආණ්ඩුව අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම් ඇමතිලා ආරක්ෂා කරන්නේ මන්ද ?

  8. අපි තාමත් හූ ඈම් පී says:

    ඒ ඒ හූ ඈම් පී ආන්ඩුවෙන් දෙන්නෙ වසරේ හොඳම ත්‍රස්තවාදියාට හිමි සම්මානය.

  9. අපිටනම් බෑග් එකක් අරං රෙදි කඩේකටවත් යන්න ඒවායේ සෙක්කො සෙක්කියෝ ඉඩ දෙන්නෑ,
    මේ ත්‍රස්තයෝ තඩි බෑග් පිටේ බැඳගෙන රටේ ප්‍රදානම ස්ථානවල සැරිසරන්නේ ගමේ යනවාටත් වඩා පහසුවෙනි.
    අනේ කාලේ ;;;;;;;වනේ වාසේ;;;;,,,,,,,

  10. UNP GAL IBBA says:

    අප්පා මේ මහ බැංකු UNP සේරානේ සම්මාන දීලා තියෙන්නේ කොහොමද සම්මානයට ලැබුන ක්‍රෙඩිට් එක සනීපද සේරෝ????

Main News