මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. 128ක් මරුට.. 150ක් රෝහලේ..

July 14, 2018 at 12:01 am | lanka C news
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. 128ක් මරුට.. 150ක් රෝහලේ..

පාකිස්තානයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ලයන් 128 දෙනෙකු මිය ගොස් 150කට වැඩි පිරිසත් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන මහ මැතිවරණය වෙනුවෙන් පවත්වමින් සිටි ප‍්‍රචාරක රැලියකට මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.

257 views

3 Comments to “මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. 128ක් මරුට.. 150ක් රෝහලේ..”

  1. OLU says:

    Terrorism has no motherland and terrorists have no nationality…

  2. David Milli-banda says:

    Apita mewa amathakada ?
    Have we forgotten these????????????

  3. Amda says:

    Kauda ban Sheriff Ge Team Eke Hitler ?

Main News