මරික්කාර්ගේ කණ පුපුරන්න ලොකුගේ පහර දෙයි.. මරික්කාර් පොඩි ලමයෙක් වගේ දුවයි..- මෙන්න ඇසින් දුටු සාක්ෂිකරුගේ කතාව..
January 13, 2018 at 10:53 pm | lanka C news
‘අපි පෝස්ටර් ටිකක් උස්සන් ඉද්දි අපට ගහල ඒ ටික උදුර ගත්ත. ගාමිණි ලොකුගේ මහත්තය දුන්න මරික්කාර්ගෙ කණ පුපුරන්න දෙකක්. මරික්කාර් ඊට පස්සෙ දිවුව පොඩි ලමයෙක් වගේ’ යයි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කීය.
මන්ත්රීවරයා මෙම අදහස් පල කලේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෑගල්ලේදී පැවැත්වූ ජන හමුවක් අමතමිනි.
දැන් තෝරා ගනිමු කවුදැ යි වරද කරුවා .
Lokuge used to be a Infamous thug during JR regime. Now he works for Mahinda’s gang of thugs.
පහද හයද එකතු වෙලා තව කෙලිමුද? කඩුව වනපු බැංකු කඩමු. චන්දේ කොරන්න සල්ලි හොයමු.
katin gahaganta aawoth marikkar dinum; athin gahaganta awoth ithin, ethanadi wayasa balanopaewoth thamai marikkarata chance ekak thiyenne.
Welldone Hon Lokuge. You did it. Congratulations.Hero
Gahanna nemeyi, mee wage kaalakanniyanwa raten elawala dhaanna one
ගාමිණී ලොකුගේ කියන්නේ අද ඉන්න පිනා ල වගෙ නෙවි නියම යූඑන්පී කාරයෙක්. මරික්කාර් නට්ට තාත්ත ළඟ ඔන්චිලි පදින්නත් ඉස්සර ලොකුගේ ල යූඑන්පී එක හොල්ලගෙන හිටියෙ.
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි……lol
කනේ පහරට මක්කම හද පෙන්න ඇති