මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

September 20, 2022 at 3:00 pm | lanka C news
මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේග කොලොන්නාව ආසන බල මණ්ඩලය අමතමිනි.

‘අද ප්‍රසිද්ධියේ මම කියනවා, අපේ රජයක මරික්කාර් මැතිතුමා ප්‍රබලම කැබිනට් ඇමැති කෙනෙක්. මම මරික්කාර්ට ඇළුම් කරන්නේ පොදු ජනතාව එක්ක ඉන්න මනුස්සයෙක්. ජනතාවගේ දුක සැප බෙදාගන්න ඉන්න, කොමිස් ගහන්නේ නැති කෙනෙක් නිසා. හැමවෙලාවේම මරික්කාර් උත්සහ කරන්නේ සංවර්ධනයේ නියමුවෙක් වෙන්න. මම තමයි සංවර්ධනයේ ජගතා කියලා ඔහු පෙන්වන්න කැමතියි. මම ඒකට හරි කැමතියි. මමත් ඒ පාරෙම තමයි යන්නේ’

51,766 views

8 Comments to “මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…”

  1. චංද රේ says:

    උන්නැහේ ට ඉතිං අවුරුදු හැට හැත්තෑවක් වත් බලං ඉන්න වෙයි , ඕක ගන්න . එතකොට උන්නැහේ එහේ .

  2. කොළ panuwaa says:

    Campaigning for minority votes!

  3. නාවල නිහාල් says:

    අර නාවල පර්චස් 80 වක ඉඩම ගත්තේ සාධාරණ සල්ලි වලින්ද ?

  4. Hasith says:

    කෙහෙල් ගෙඩි වල නම ගහලා ජාතිවාදී ව ඒවා බේදාදුන්නු ජාතිවාදී අන්තවාදී යා ට ප්‍රභාල ඇමැතිකමක් දුන්නොත් අදාල ආයතන පුරවයි අන්තවාදින් ගේ න්.සජිත් කොහොමත් ඉස්ලාම් අලි මන්තර කාරයා නේ

  5. Sajiba says:

    සජ්ජ බය නැතුව ඔය පොරොන්දු දෙන්නෙ ඌට කවදක්කත් බලේට එන්න බැරි නිසා.
    දැන් තමිබියගෙ බෝක්කු කට තවත් පලල් වෙයි.

  6. Tharanga says:

    Issara wala Sajith ta president or prime Minister wala inna kiyanna. ASAI BAYAI

  7. Kandy Whip says:

    Sajith doesn’t have any other option than giving cabinet minister position to this gallery pleaser if gets power because if not Maharaja will go against Sajith as this scoundrel is Maharaja’s lap dog

  8. HARAMANIS says:

    SAJABE UN HITHAN INNE UNTA “BALAYA ” MEN KIYALA DEI KIYALA. PUTHANO SAHA MANGE THATHTHA THAMA RATA ME THATHWAYATA ADALA DANDA MUL UNE.

    MINISSUNGE CGANDE GANDA JANASAWIYA KIYALA MINISSU NIKAMUN KARA.

Leave a Comment

Main News