මරික්කාර් ඉවසා ඉවරයි.. පාරට බැස මහ විරෝධතා.. ලෝ ලෙවල් පාරේ වාහන ධාවනය නවතී..
March 6, 2017 at 10:00 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට මීතොටමුල්ල හන්දියේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
කොළඹ නගරයේ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දමනවාට විරුද්දව මෙම විරෝධතාවය පැවැත්වෙන අතර මරික්කාර් මන්ත්රිවරයා සමග මෙම විරෝධතාවට ප්රදේශයේ ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.