මර බිය ලගින්ම දැනෙති.. ජනතාව ඇදිරි නීතිය දමා ගනිති.. නගර පාළුවට යයි.. බස් නැවතුම් හිස් වෙයි..

May 2, 2021 at 2:10 pm | lanka C news
මර බිය ලගින්ම දැනෙති.. ජනතාව ඇදිරි නීතිය දමා ගනිති.. නගර පාළුවට යයි.. බස් නැවතුම් හිස් වෙයි..

පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය මත රට පුරා නගර ගණනාවක් පාළුවට ගොස් ඇතැයි වාර්තාකරුවන් කියා සිටිති.

කොළඹ නගරය ඇතුළු රට පුරා නගර බොහෝමයක තත්ත්වය මෙසේය.

විශේෂයෙන්ම ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීම සිදු වන්නේ ඉතාම අඩු වශයෙනි.

බොහෝ බස් නැවතුම් පොළවල් වල මගින් නොමැතිව බස් රථ ගාල් කර තිබෙනු දක්නට ඇතැයි ද වාර්තාකරුවෝ කියා සිටිති.

63,142 views

15 Comments to “මර බිය ලගින්ම දැනෙති.. ජනතාව ඇදිරි නීතිය දමා ගනිති.. නගර පාළුවට යයි.. බස් නැවතුම් හිස් වෙයි..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ජයවර්ධනපුර සරසවියේ චන්දිම ජීවන්දර අප්‍රේල් අට වෙනිදා නව වයිරසය ගැන බලධාරීන් දැනුවත් කලාම නිසි බලධරයින් ඒ ගැන ජනතාවට අනතුරු ඇගවූවා නම් පමුණුවේ නුවරඑළියේ කතරගම සිරීපාදේ මේ වගේ පාලුවට ගිහින් තියෙන්න තිබ්බ අවුරුදු කාලෙ.එහෙනම් අද රට ඇරල මෙහෙම වසන්ගතයක් නෑ.අස්පයා පැන ගියා දැන් ඉස්තාලෙ වැහුව අපි තමා හොදටම කලේ හැක හැක හැක

    • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

      පටිට කෙබරනේ බං උඹ කියන්නේඇයි බං එහෙම? ජිවන්දර 8 වැනිදා කිවෙි අඵත් වෛරස් ප්‍රබෙිදයක් කියලා සැකයි ඒ නිසා පරික්සන කරනවා කියලා 22දා තමයි ප්‍රතිඵල නිකුත් උනේ 23දා දෙරණ එකට ඇවිත් ඒක තහවුරැ කලා. ඇයි බං උඹ මෙහෙම පිස්සෙක් වගේ හැමිනෙන්නේ???

    • අනුර කුමාර says:

      එහෙනං අර 3% ගොන් පකයෝ කිව්වේ උන් මැයී දිනයේ උන්ගේ රැලිය තියනවාමයී රජය කොරෝනාව ගැන කියන්නේ බොරු කියලා? තොපේ කටවල් වනවෙලා පනුවෝ ගහන්න ඕනේ හැරිච්ච හැරිච්ච පැත්තට එක එක පච ගහනවට

    • ජගත් says:

      රටම වහලා තොගේ ගෑනි වෙස කමේ යවලා හම්බු කොරපු සල්ලි වලින්ද කොම්පැනි බංකොලොත් වෙලා රස්සාවල් නැති වෙන උන්ටයී උන්ගේ පවුල්වල අනික් උන්ටයී කන්න දෙන්නේ? පිනට ගිලින හැත්ත. තොපි වගේ උන්ව මක බෑවිලාම පල. ගොන් පකයෝ රටම වැහුවොත් කොරෝනාවෙන් විතරක් නෙමෙයී කන්න නැතුවත් මිනිස්සු මැරෙනවා. තොට හෙන හත වැඩියන් පකයා.

      • Sugath says:

        පිනට කන හැත්ත ඉන්නේ මැදමුලනේ.
        ඒ පවුලේ එකෙක් වත් රටට වැඩදායි රැකියාවක් කරලා නෑ… දේශපාලනය කරනවා කියලා මහජන මුදල් වලින්ම යැපෙනවා.

        • විජේවීර says:

          ඇත්තටම මේ රටේ ජනතාව බොලාව 3%ට බැස්සුවේ මොකෝ බන්? බොලව තිත්තම වෙලා බන්. අම්මප බොලා කූජිතයී බන්. මේ රටේ තරුණ සිංහල කොල්ලෝ කෙල්ලෝ අමු අමුවේ මරපු එකයී, විජේ කුමාරතුංග ප්‍රේමකීර්තිදඅල්විස් වගේ මුළු රටටම් සම්පතක් වුනු කලා කාරයෝ මරපු එකයී ඇරෙන්න බොලා මේ රටට කොරපු වෙන දෙයක් තියෙනවද බන්?

  2. මෙත්තවිහාරී හිමි , ගම්පහ says:

    දැන්වත් කොරෝනාවෙන් බේරෙන්න කියලා පන්සල්වලට මිනිස්සු ඒකරාශී කරලා සිදුකරන බෝධි පූජා පිංකම් , පිරිත් සජ්ජායනා , විශ්ව ශක්තියෙන් සුවපත් කිරීම් , ධාතු පූජාවෙන් කරන සෙත් පැතීම් නවත්වන්න. “ලවුඩ්ස්පීකර් දැම්මහම” මිනිස්සු පන්සල්වලට එනවා. එහෙම එද්දි එපා කියන්නත් බැහැනේ.. ඒ නිසා ලවුඩ්ස්පීකර් මහ සද්දෙන් නොදා නිශ්ශබ්දතාවය රකින්න… !!! නීතිගරුකව සෞඛ්ය උපදෙස් පිළිපදින්න !!!

    • buwa says:

      ඇට පිටින් ගංජා ගැසිමෙි ප්‍රතිපල

    • Sanika says:

      රතන සූත්‍රය ආනුභාවයෙන් මගේ රටත් මුලු ලෝක වාසි ජනතාවත් ආරක්ෂා කර දේවා…තථාගතයන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් දේශනා කළ ඒ රතන සුත්‍රයේ ආනුභාවය සත්‍යයි !!!ඒ සත්‍යානුභාව බලයෙන් සකල ලෝ සතට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! මේ මාරාන්තික වෛරසය දුරින් දුරුවේවා ! මෙය ශ්‍රවනය කිරීමෙන්, සජ්ජායනය කිරීමෙන් හා නිතරම නිවස තුල ඇසෙන්නට සැලැස්වීමෙන්, ⁣යම් රෝගාබාධයකින් පෙලෙන කෙනෙකු සුව කරගැනීමට හැකියාවක් ඇත…

    • බන්ඩා says:

      මේ අද උදෙත් අල්ලා ට යාඤා කරන්න වරෙල්ලා කියල මුස්ලිම් පල්ලියෙ හූටරේ කෑ ගහනව ඇහුනා. ඒක ප්‍රශ්ණයක් නැද්ද

      • මිසදිටු බොදුණුවනි, දැන්වත් ඇස් ඇරපල්ලා says:

        මෙත්තවිහාරී හාමුදුරුවන් කිව්ව දේ ඇත්ත… උඹට ඒ පල්ලියේ සද්දෙ අවුලක් වගේ නම් ඊට විරුද්ධව කථා කරපන් කොන්දක් ඇතිව

        • විත්තමෙහාරි says:

          මෙත්තවිහාරිගෙ අැත්ත නම මොහම්මඩ්

  3. Hora Gudda says:

    Ispirithalath pdiriithirilanam, Oxygen sapayumath simasahithanam, dostharala saha nurses lath Corona walata goduru wenawanam, danmama kalnoyawa, pandithakam karanne nethuwa, aumaganane, Sathi 2 kata wath Lock Down karala Ratai Jathiyai, Arthikayai beranganda mema Buru Panditha Anduwata siddawenawa, Minissu marila, Arthikayakin ratata athi wede mokakda?

Main News