මර හඩ දෙන සයිලන්සර ඇති යතුරු පැදි අල්ලනවාට විරෝධය..
May 15, 2017 at 5:30 pm | lanka C news
අධික ශබ්දයක් නිකුත්වන සයිලන්සර සහිත යතුරු පැදිකරුවන්ට දඩ පැනවීමට විරෝධය දක්වන බව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.